පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් – 5ක් මරුට, 86ක් අතුරුදන්
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
දෙරට අතර සටන් විරාමය දීර්ඝ කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇති අතර එය දැන් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රංශයේ එවියන්-ලෙස්-බේන්ස් හි පැවති G7 සමුළුවට සහභාගී වෙමින් සිටියදී හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට නියමිත ගිවිසුමට නිල වශයෙන් අත්සන් තැබීය.
අවබෝධතා ගිවිසුමක් ලෙස හැඳින්වෙන කරුණු 14 කින් යුත් ගිවිසුමේ සඳහන් වන්නේ ඉරානය සතුව කිසිදා න්‍යෂ්ටික අවි තිබිය නොහැකි බවයි. රටේ "ප්‍රතිසංස්කරණය සහ ආර්ථික සංවර්ධනය" සඳහා ඩොලර් බිලියන 300 ක අරමුදලක් ද ලබා දෙන බවත්ය. මෙම ගිවිසුම අත්සන් තැබුණේ ඉරානය -ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය - අතර ගැටුම ඇති වී මාස හතරකට පසුවය.
ට්‍රම්ප් පරිපාලනය විසින් ගිවිසුම "කාර්ය සාධනය මත පදනම් වූ" එකක් ලෙස විස්තර කර ඇති අතර, ඉරානය ප්‍රතිලාභ ලබන්නේ එහි කැපවීම්වලට අනුකූල වුවහොත් පමණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.
සාම්ප්‍රදායික ලෝක සිතියම වෙනුවට අප්‍රිකානු මහාද්වීපයේ සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව නිරූපණය කරන සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඡන්දය දී තිබේ.