විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2025 අත්පිටපත් භාර ගැනීම අද සිට
''විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' දෙවන අදියර සඳහා අත්පිටපත් භාර ගැනීම අද (2024 නොවැම්බර් 01) ආරම්භ කෙරෙන අතර අත්පිටපත් බාරගැනීම 2025 වසරේ මාර්තු 31 දින දක්වා සිදු කෙරේ.
''විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' දෙවන අදියර සඳහා අත්පිටපත් භාර ගැනීම අද (2024 නොවැම්බර් 01) ආරම්භ කෙරෙන අතර අත්පිටපත් බාරගැනීම 2025 වසරේ මාර්තු 31 දින දක්වා සිදු කෙරේ.
හැරී පෝටර් කතා මාලාවේ මහාචාර්ය මැගෝනිගල්ගේ චරිතය නිරූපණය කළ ඔස්කාර් සම්මානලාභී රංගන ශිල්පිනී මැගී ස්මිත් අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreදිවයිනේ දැවැන්තම සාහිත්‍ය මංගල්‍යය ලෙසින් සැලකෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
Read More14 වැනි වරටත් සංවිධාන කරන ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළට නිර්මාණ බාර ගැනීම මේ දිනවල සිදු කෙරේ.
Read Moreජනප්‍රිය රංගන ශිල්පිනියක වන මිෂෙල් දිල්හාරා සිය රංගන දායකත්වය සපයන පළමු දමිළ සිනමාපටය ''අධිරන්'' (Adhiran).
Read Moreවිශිෂ්ටතම රූපවාහිනී නාට්‍ය, වැඩසටහන් සහ රංගන ශිල්පින්, ශිල්පිනියන් ඇගයෙන Emmys සම්මාන උළෙලේ 2024 වසර සඳහා වූ සම්මාන රාත්‍රිය පසුගියදා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර දී පැවැත්වුණි.
Read Moreශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 16වැනි වරටත් සංවිධානය කළ 2024 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දී වසරේ හොඳම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානය විරාජිණි තෙන්නකෝන්ගේ කැමීලියා කෘතියට හිමිවිය.
Read Moreබාර්නි ඇමරිකානු ළමා ටෙලිකතා මාලාවේ සහ ඩිස්නි නාලිකාවේ ළමා තරුවක් ලෙස ක්ෂේත්‍රයට පිවිසි ජනප්‍රිය ගායිකා සහ හොලිවුඩ් නිළි සෙලීනා ගෝමස් "බ්ලූම්බර්ග්" තරු බිලියනපතියන්ගේ දර්ශකයට ඇතුලත් වී තිබෙනවා.
Read Moreශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය සංවිධානය කළ 2024 විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රධාන උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති පත්මලාල් එම් මානගේ ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී සුමංගල ශාලාවේදී අද (3) සවස පැවැත්විණි.
Read Moreඉන්දියානු නාට්‍යවේදී හබීබ් තන්වීර්ගේ "චරන්දාස් චෝර්" සැප්තැම්බර් 2 වැනිදා රාත්‍රී 7.00 ට සුදර්ශියේ එළිමහන් රංගපීඨයේදී රඟදැක්වේ.
Read Moreෆාතිමා ශානාස් විසින් රචිත ප්‍රථම කාව්‍ය සංග්‍රහය "Cappuccino පෙම්වතිය" 2024 සැප්තැම්බර් 12 වැනි දා, බ්‍රහස්පතින්දා පස්වරු 3.00ට කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේ දී (NAT) එළිදැක්වීමට නියමිත යි.
Read More