ලෝක විවාහක රූ රැජින තරගාවලිය : තෙවන ස්ථානය ලංකාවට
අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා නියෝජනය වූ "සබීනා යූසෆ්" සමත් වූවාය.
විශිෂ්ටතම රූපවාහිනී නාට්‍ය, වැඩසටහන් සහ රංගන ශිල්පින්, ශිල්පිනියන් ඇගයෙන Emmys සම්මාන උළෙලේ 2024 වසර සඳහා වූ සම්මාන රාත්‍රිය පසුගියදා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර දී පැවැත්වුණි.
එහිදී ඇගයුම් ලැබූ නිර්මාණ සහ කලාකරුවන් මෙසේ ය,
විශිෂ්ටතම ටෙලිමාලා නාටකය : Shogun
විශිෂ්ටතම ප්‍රහසන ටෙලිමාලා නාටකය : Hacks
විශිෂ්ටතම සීමිත ටෙලිමාලා නාටකය : Baby Reindeer
විශිෂ්ටතම ටෙලි රංගන ශිල්පියා : Hiroyuki Sanada - Shogun
විශිෂ්ටතම ටෙලි රංගන ශිල්පිනිය : Anna Sawai - Shogun
විශිෂ්ටතම ප්‍රහසන ටෙලි රංගන ශිල්පියා : Jeremy Allen White - The Bear
විශිෂ්ටතම ප්‍රහසන ටෙලි රංගන ශිල්පිනිය : Jean Smart - Hacks
විශිෂ්ටතම ටෙලි රංගන ශිල්පියා (සීමිත අංශය) : Richard Gadd - Baby Reindeer
විශිෂ්ටතම ටෙලි රංගන ශිල්පිනිය (සීමිත අංශය) : Jodie Foster - True Detective: Night Country
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා නියෝජනය වූ "සබීනා යූසෆ්" සමත් වූවාය.
සරත් චන්ද්‍ර චට්ටෝපාධ්‍යායිගේ "ශ්‍රී කාන්ත" නවකතාවේ එන රාජලක්ෂ්මී හෙවත් පියාරිගේ චරිතයට ඔබ ආදරය කළාද? ගණිකාවක් වුවත් ඇය තුළ තිබූ පිවිතුරු ආදරය ඔබේ හදවත කම්පා කළාද? එසේනම් මේ අසන්න... රාජලක්ෂ්මී යනු හුදු කල්පිතයක් නොවේ. ඇයටත් වඩා දහස් වාරයක් දුක් විඳි, මුළු ඉන්දියාවම වසඟ කළ, එහෙත් අවසානයේ තනි වූ සැබෑ "රාජලක්ෂ්මී" කෙනෙක් ඉතිහාසයේ සිටියා.
‘රුසියානු සිනමා දැක්ම නොවැම්බර් මස 1 වැනිදා සිට 4 වැනිදා දක්වා කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.