ඉන්දීය සංගීතඥ ඒ.ආර්. රහ්මාන් රෝහල්ගත කෙරේ
හදිසි අසනීප තත්වයක් නිසා ඉන්දීය සංගීතඥ ඒ.ආර්. රහ්මාන් රෝහල ගත කර තිබේ.
හැරී පෝටර් කතා මාලාවේ මහාචාර්ය මැගෝනිගල්ගේ චරිතය නිරූපණය කළ ඔස්කාර් සම්මානලාභී රංගන ශිල්පිනී මැගී ස්මිත් අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඇයගේ වයස අවුරුදු 89කි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හදිසි අසනීප තත්වයක් නිසා ඉන්දීය සංගීතඥ ඒ.ආර්. රහ්මාන් රෝහල ගත කර තිබේ.
2025 ග්‍රැමී සම්මාන උළෙලේදී, ජනප්‍රිය රැප් ගායක කානි වෙස්ට්(Kanye West) ගේ බිරිඳ නිරූපිකා බියන්කා සෙන්සෝරි (Bianca Censori) සම්මාන උළෙලේ රතු පළස මත දී සිය ඇඳුම උනා දැමීම මේ වනවිට හොලිවුඩයේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ.
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන්, BRIDGE to Equality විසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන 'විෂම සම' නාට්‍ය නිර්මාණය, අද පස්වරු 6.30 සිට කොළඹ එල්ෆිනිස්ටන් රඟහලේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.