විද්‍යෝදය සාහිත්‍ය සම්මාන විශිෂ්ටයෝ මෙන්න
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය සංවිධානය කළ 2024 විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රධාන උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති පත්මලාල් එම් මානගේ ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී සුමංගල ශාලාවේදී අද (3) සවස පැවැත්විණි.