Views වලට කරන පහත් දේවල් අයේ කැරකිල එන්නේ ඔයාලටම තමයි - උමාරියා ගෙන් සැර කතාවක්
සජීවී සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ සිදුවීමක් අළලා උමාරියා සිංහවංශට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන අපහාසවලට ඇය සිය මුහුණු පොතෙහි පිළිතුරු සටහනක් තබා තිබෙනවා.
ජනප්‍රිය රංගන ශිල්පිනියක වන මිෂෙල් දිල්හාරා සිය රංගන දායකත්වය සපයන පළමු දමිළ සිනමාපටය ''අධිරන්'' (Adhiran).
පළමු දමිළ සිනමා පටයෙන්ම ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමට තරම් මිෂෙල් වාසනාවන්ත වීම විශේෂත්වයක්.
ඇය ඊට රංගනයෙන් එක්වන්නේ සුදර්ශන් රවීන්ද්‍රන් සමඟ. චිත්‍රපට අධ්‍යක්ෂණය තිනේෂ් කනගරාජ්ගේ. එය නිෂ්පාදනය කෙරෙන්නේ` Adrian Productions විසින්.
චිත්‍රපටයේ රූගත කිරීම් මේ වනවිට අවසන් බවයි ආරංචිය.
ශ්‍රී ලාංකීය දමිළ චිත්‍රපටයක් ලෙස නිර්මාණයව ඇති එය නුදුරේදීම දිවයින පුරා තිරගත කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා.
චිත්‍රපටයේ පළමු පෝස්ටරය මීට ඉහත මාධ්‍ය වෙත මුදා හැරියා. මේ එහි දෙවැන්නයි.

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සජීවී සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ සිදුවීමක් අළලා උමාරියා සිංහවංශට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන අපහාසවලට ඇය සිය මුහුණු පොතෙහි පිළිතුරු සටහනක් තබා තිබෙනවා.
මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙලේ ‘හොඳම නළුවාට’ හිමි ජගත් සම්මානයෙන් පිදුම් ලැබීමට, ශ්‍රී ලංකාවේ ප්‍රවීන රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සමත් විය.
ජුරාසික් පාර්ක් සිනමාපට සහ පීකි බ්ලයින්ඩර්ස් ටෙලි කතා මාලාවේ රංගනයන් සඳහා වඩාත් ප්‍රසිද්ධ වූ නවසීලන්ත රංගන ශිල්පී සෑම් නීල් අභාවප්‍රාප්ත වී තිබේ.