Views වලට කරන පහත් දේවල් අයේ කැරකිල එන්නේ ඔයාලටම තමයි - උමාරියා ගෙන් සැර කතාවක්
සජීවී සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ සිදුවීමක් අළලා උමාරියා සිංහවංශට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන අපහාසවලට ඇය සිය මුහුණු පොතෙහි පිළිතුරු සටහනක් තබා තිබෙනවා.
බාර්නි ඇමරිකානු ළමා ටෙලිකතා මාලාවේ සහ ඩිස්නි නාලිකාවේ ළමා තරුවක් ලෙස ක්ෂේත්‍රයට පිවිසි ජනප්‍රිය ගායිකා සහ හොලිවුඩ් නිළි සෙලීනා ගෝමස් "බ්ලූම්බර්ග්" තරු බිලියනපතියන්ගේ දර්ශකයට ඇතුලත් වී තිබෙනවා.
බ්ලූම්බර්ග් දර්ශකයට අනුව 32 හැවිරිදි ඇය ඩොලර් බිලියන 1.3ක් වටිනා වත්කමකට හිමිකම් කියනු ලබයි.
ඇයගේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස ඔවුන් දක්වා සිටින්නේ වසර පහකට පෙර ආරම්භ කළ Rare Beauty රූපලාවන්‍ය නිෂ්පාදන සමාගම වන අතර එහි ඩොලර් බිලියන 1කට වඩා වැඩි වටිනාකමකින් යුත් කොටස් ප්‍රමාණයක් සතු බව ඇස්තමේන්තු කර ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සජීවී සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ සිදුවීමක් අළලා උමාරියා සිංහවංශට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන අපහාසවලට ඇය සිය මුහුණු පොතෙහි පිළිතුරු සටහනක් තබා තිබෙනවා.
මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙලේ ‘හොඳම නළුවාට’ හිමි ජගත් සම්මානයෙන් පිදුම් ලැබීමට, ශ්‍රී ලංකාවේ ප්‍රවීන රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සමත් විය.
ජුරාසික් පාර්ක් සිනමාපට සහ පීකි බ්ලයින්ඩර්ස් ටෙලි කතා මාලාවේ රංගනයන් සඳහා වඩාත් ප්‍රසිද්ධ වූ නවසීලන්ත රංගන ශිල්පී සෑම් නීල් අභාවප්‍රාප්ත වී තිබේ.