ලෝක විවාහක රූ රැජින තරගාවලිය : තෙවන ස්ථානය ලංකාවට
අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා නියෝජනය වූ "සබීනා යූසෆ්" සමත් වූවාය.
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන්, BRIDGE to Equality විසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන 'විෂම සම' නාට්‍ය නිර්මාණය, අද පස්වරු 6.30 සිට කොළඹ එල්ෆිනිස්ටන් රඟහලේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.
සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කෙරුනු මෙය 'සුරේශ් මදුෂාන්' ගේ නාට්‍ය නිර්මාණයක් වන අතර, 'සුදර්ශන ක්‍රිෂාන්ත' විසින් සංගීත අධ්‍යක්ෂණය සිදුකරනු ලබයි. රංගන දායකත්වය උදිත ලියනගේ, යශෝධා රසඳුණි, ගවිශා රත්නවීර, භුමි හරේන්ද්‍රන් විසිනි.
වෙනස්ම ආකාරයේ නාට්‍ය රඟ දැක්විමක ආස්වාදය විඳගැනීමට ඔබටත් ආරාධනා!
ඇතුළුවීම නොමිලේ!!!
වැඩි විස්තර සඳහා අමතන්න: 0775406193

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා නියෝජනය වූ "සබීනා යූසෆ්" සමත් වූවාය.
සරත් චන්ද්‍ර චට්ටෝපාධ්‍යායිගේ "ශ්‍රී කාන්ත" නවකතාවේ එන රාජලක්ෂ්මී හෙවත් පියාරිගේ චරිතයට ඔබ ආදරය කළාද? ගණිකාවක් වුවත් ඇය තුළ තිබූ පිවිතුරු ආදරය ඔබේ හදවත කම්පා කළාද? එසේනම් මේ අසන්න... රාජලක්ෂ්මී යනු හුදු කල්පිතයක් නොවේ. ඇයටත් වඩා දහස් වාරයක් දුක් විඳි, මුළු ඉන්දියාවම වසඟ කළ, එහෙත් අවසානයේ තනි වූ සැබෑ "රාජලක්ෂ්මී" කෙනෙක් ඉතිහාසයේ සිටියා.
‘රුසියානු සිනමා දැක්ම නොවැම්බර් මස 1 වැනිදා සිට 4 වැනිදා දක්වා කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.