කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල අගෝ:24 ඇරඹේ
10 වැනි කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල අගෝස්තු 24 සිට 30 වෙනිදා දක්වා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී පැවැත්වීමට නියමිතයි.
10 වැනි කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල අගෝස්තු 24 සිට 30 වෙනිදා දක්වා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී පැවැත්වීමට නියමිතයි.
පළමු වරට සංවිධානය කෙරෙන 2024 විදර්ශන සාහිත්‍ය ත්‍යාගයේ නවකතා දීර්ඝ ලැයිස්තුව අද (8) ප්‍රකාශයට පත් කෙරුණි.
Read Moreමහාචාර්ය ඒ.වී. සුරවීර සුධීමතුන්ගේ සාහිත්‍ය සේවය ඇගයීම පිණිස සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් කෙටිකතා විචාර තරගයට විචාර බාර ගැනීම මේ දිනවල සිදුකෙරේ.
Read Moreහදිසියෙම හෝ හෙමි හෙමින් සමඟ කවි හැන්දෑවක්
Read Moreඩීමන් ආනන්ද යළි කියවමු අගෝස්තු 24 දා
Read Moreකුරිරු අඳුර අගෝස්තු 10 සුදර්ශි ඇරීනා තියෙටර් හිදී
Read Moreදිවයිනේ දැවැන්තම සාහිත්‍ය මංගල්‍යය ලෙසින් සැලකෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
Read Moreමේ සටහන ලියන්නේ කුමුදු කුමාරසිංහගෙ "කොළඹ මතක 2" ලයිව් බලන් ඉඳලා ඉවර වෙච්ච හැටියේ. එතනට භෞතිකව ආපු කට්ටිය මේ මොහොතේ බටර් කේක් කට්ලට් කාලා තේ එකක් බිබී කයියක් ගහනවා ඇති. සමහරු රෑට සෙට් වෙයි. මාත් හවස් වෙලා තනියම පොඩි අඩියක් ගගහ කුමුදු මතක කියවනවා. මේ ලියන්නෙ ඊට කලින්.
Read Moreපළමු වරට සංවිධානය කෙරෙන 2024 විදර්ශන සාහිත්‍ය ත්‍යාගයේ කාව්‍ය දීර්ඝ ලැයිස්තුව අද (1) ප්‍රකාශයට පත් කෙරුණි.
Read Moreගී පොකුරක රූපාවලීන් ජනගත කෙරන මොහොතට ආදරය පමණක් රැගෙන ඔබත් එන්න.....
Read Moreඅසංක සායක්කාරගේ ‘සංඝදාසගේ චූටි කලිසම‘ වේදිකා නාට්‍යය අද (අගෝස්තු 3) බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකාගත කිරීමට නියමිතය.
Read Moreපළමු වරට සංවිධානය කෙරෙන 'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024' සඳහා ඉදිරිපත් වී ඇති කෙටිකතා අත්පිටපත් 118ක් අතුරින් දීර්ඝ ලැයිස්තුගතවන කෙටිකතා අත්පිටපත් 7 අද (1) ප්‍රකාශයට පත් කෙරුණි.
Read More