ලෝක විවාහක රූ රැජින තරගාවලිය : තෙවන ස්ථානය ලංකාවට
අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා නියෝජනය වූ "සබීනා යූසෆ්" සමත් වූවාය.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 16වැනි වරටත් සංවිධානය කළ 2024 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දී වසරේ හොඳම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානය විරාජිණි තෙන්නකෝන්ගේ කැමීලියා කෘතියට හිමිවිය.
සම්මානය සමඟ මුදලින් රුපියල් ලක්ෂ අට හමාරක ත්‍යාග මුදලක් ද ඇයට පිරිනැමිණි.
මෙම උත්සවය ඊයේ(14) සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
මෙහිදී අවසන් වටයට නිර්දේශ වූ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ මැයි මාර ප්‍රසංගය, එරික් ඉලයප්පආරච්චිගේ තිවංක කතාව, මලිත් තුසිත ගුණරත්නගේ සිල්වර් ට්‍රිප්ස්, ලියනගේ අමරකීර්තිගේ කැළලිකාරයෝ යන නවකතා සඳහා රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් සමඟ සහතිකපත් පිරිනැමිණි.
සම්මාන ප්‍රදානය හිටපු මහා කොමසාරිස්වරයකු වන මහාචාර්ය සසංක පෙරේරා සමග ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින් සංගමයේ හිටපු සභාපතිවරු අතින් සිදු කෙරිණි .
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා නියෝජනය වූ "සබීනා යූසෆ්" සමත් වූවාය.
සරත් චන්ද්‍ර චට්ටෝපාධ්‍යායිගේ "ශ්‍රී කාන්ත" නවකතාවේ එන රාජලක්ෂ්මී හෙවත් පියාරිගේ චරිතයට ඔබ ආදරය කළාද? ගණිකාවක් වුවත් ඇය තුළ තිබූ පිවිතුරු ආදරය ඔබේ හදවත කම්පා කළාද? එසේනම් මේ අසන්න... රාජලක්ෂ්මී යනු හුදු කල්පිතයක් නොවේ. ඇයටත් වඩා දහස් වාරයක් දුක් විඳි, මුළු ඉන්දියාවම වසඟ කළ, එහෙත් අවසානයේ තනි වූ සැබෑ "රාජලක්ෂ්මී" කෙනෙක් ඉතිහාසයේ සිටියා.
‘රුසියානු සිනමා දැක්ම නොවැම්බර් මස 1 වැනිදා සිට 4 වැනිදා දක්වා කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.