නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර, මයිලපිටිය ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක නේවාසිකව සිටින 16 හැවිරිදි පිරිමි ළමයෙකුට වධහිංසා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි පාලිකාව සහ ඇයගේ සැමියා තලාතුඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreවියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද (04) සිට සිදුකෙරන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
Read Moreසති කිහිපයක් පුරා පැතිර යන ලැව්ගිනි හේතුවෙන් ඉන්දුනීසියාවේ ප්‍රධාන දූපත් කිහිපයක් ඝන, විෂ සහිත දුමාරයකින් වැසී ඇති අතර, එම දුමාරය මැලේසියාව, සිංගප්පූරුව සහ පිලිපීනය දක්වාද පැතිර යමින් තිබේ.
Read Moreබොරැල්ල, වේළුවන ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලීසියෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සැප්තැම්බර් 12 වන දින පැවැත්වීමට නියමිත අනුරාධපුර දිස්ත්‍රික් රැස්වීමට එම දිස්ත්‍රික්කයේ විශාලතම ක්‍රීඩාංගණ දෙකම ලබාදීමට නොහැකි බව අනුරාධපුර නගර සභාව විසින් දන්වා තිබේ.
Read Moreහම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ජිවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඅභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (03) දිනයේ සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසයි.
Read Moreඇමරිකානු නාවික හමුදාවේ USS Abraham Lincoln නෞකාව තායිලන්තයේ පතායා සංචාරක නගරය ආසන්න Laem Chabang වරායට පැමිණීමට නියමිතව තිබීමත් සමඟ එම ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කර තිබේ.
Read Moreනේපාලයේ උතුරු ප්‍රදේශයේ රඝුවා දිස්ත්‍රික්කයේ ඇති වූ විනාශකාරී හදිසි ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියනයක මානුෂීය ආධාරයක් නේපාල රජය වෙත පරිත්‍යාග කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
Read Moreවත්මන් ආණ්ඩුව බොහෝ දෙනකු අමනාප කරගනිමින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට සුදානම් වන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
Read Moreහිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න ට වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (01) නියෝග කළේය.
Read More