'ගෝඨාභය කළ වරදක්' නිසා වින්දිත කාන්තාවකට වන්දි ගෙවීමට වත්මන් ආණ්ඩුවට සිදුවෙයි
2020 වසරේ හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන විමර්ශනය කිරීම සඳහා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරනු ලැබූ රැඳවුම් නියෝගය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අඟහරුවාදා (මාර්තු 18) තීන්දු කළේ ය.