විදෙස්

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බොල්සොනාරෝට වසර 27ක සිර දඬුවම්

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බොල්සොනාරෝට වසර 27ක සිර දඬුවම්

හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27 ක සිර දඩුවම් නියමකර තිබේ.

හමාස් නායකයන් ඉලක්ක කර ඊශ්‍රායලයෙන් කටාර් අගනුවරට ප්‍රහාරයක්

කටාර් අගනුවර වන දෝහා හි වෙසෙන ජ්‍යෙෂ්ඨ හමාස් නායකයන් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කර තිබේ.

Read More

නේපාල පාර්ලිමේන්තු ගොඩනැගිල්ලකට විරෝධතාකරුවන් ගිනි තියයි

නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට මිනිත්තු කිහිපයකට පෙර, පාර්ලිමේන්තු පරිශ්‍රයට කඩා වැදුණු Gen Z විරෝධතාකරුවන් එහි පිහිටි එක් ගොඩනැගිල්ලකට ගිනි තබා තිබේ.

Read More

සමාජ මාධ්‍ය තහනමට එරෙහි නේපාලයේ විරෝධතා : 19ක් මරුට

නේපාල රජය විසින් පැනවූ සමාජ මාධ්‍ය තහනමට එරෙහි විරෝධතා අතරතුර උද්ඝෝෂකයන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

සමාජ මාධ්‍ය තහනමට එරෙහි නේපාලයේ විරෝධතාවලින් 13ක් මරුට

නේපාල රජය විසින් පැනවූ සමාජ මාධ්‍ය තහනමට එරෙහි විරෝධතා අතරතුර උද්ඝෝෂකයන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

රුසියාවට එන්නැයි පුටින් ගෙන් කිම්ට ආරාධනා!

බීජිං හි අද (3) පැවති හමුවෙන් පසු රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට රුසියාවේ සංචාරයක් සඳහා ආරාධනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

සංක්‍රමණ විරෝධී රැල්ලක් : දහස් ගණන් ඕස්ට්‍රේලියානු ජාතිකයන් එකතු වෙලා

අන්ත දක්ෂිණාංශික සබඳතා සහිත මෙන්ම "වෛරය පතුරුවන" බවට ඕස්ට්‍රේලියානු රජය විසින් හෙළා දුටු සංක්‍රමණ විරෝධී රැලි සඳහා රට පුරා ඕස්ට්‍රේලියානු ජාතිකයන් දහස් ගණනක් සහභාගී වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

ට්‍රම්ප් පුටින් මුහුණට මුහුණ හමුවෙයි : සාකච්ඡා ස්ථිර එකඟතාවයකින් තොරව අවසන්

රුසියාව සහ යුක්‍රේනය අතර සටන්විරාමයක් ඇතිකරගැනීම අරමුණ කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැත් වූ තීරණාත්මක සාකච්ඡාව ස්ථිර එකඟතාවයකින් තොරව අවසන්ව තිබේ.

Read More

භූ කම්පනයෙන් න්‍යෂ්ටික බලාගාරවලට බලපෑමක් නෑ

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ කම්චට්කා අර්ධද්වීපය ආසන්නයේ හටගත් ප්‍රබල භූමිකම්පාවෙන් "පැසිෆික් වෙරළ තීරයේ න්‍යෂ්ටික බලාගාරවල ආරක්ෂාව කෙරෙහි කිසිදු බලපෑමක් සිදුකර නොමැති" බව, මූලික වාර්තාවලින් පෙනීයන්නේ යැයි එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය පවසයි.

Read More

Tomorrowland ගිනිගනී

බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රසංගය පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එම ස්ථානය සම්පූර්ණයෙන්ම ගිනිබත් වී තිබේ.

Read More