හමාස් නායකයන් ඉලක්ක කර ඊශ්‍රායලයෙන් කටාර් අගනුවරට ප්‍රහාරයක්
කටාර් අගනුවර වන දෝහා හි වෙසෙන ජ්‍යෙෂ්ඨ හමාස් නායකයන් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කර තිබේ.
නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට මිනිත්තු කිහිපයකට පෙර, පාර්ලිමේන්තු පරිශ්‍රයට කඩා වැදුණු Gen Z විරෝධතාකරුවන් එහි පිහිටි එක් ගොඩනැගිල්ලකට ගිනි තබා තිබේ.
රට පුරා පවතින අඛණ්ඩ විරෝධතා මධ්‍යයේ නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි අද (09) ඉල්ලා අස්වී ඇති අතර භක්තපූර්, බෝල්කොට් හි ඇති ඔහුගේ පෞද්ගලික නිවස විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වැඩිදුර කියවීම් :
සමාජ මාධ්‍ය තහනමට එරෙහි නේපාලයේ විරෝධතාවලින් 13ක් මරුට
සමාජ මාධ්‍ය තහනමට එරෙහි නේපාලයේ විරෝධතා : 19ක් මරුට
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කටාර් අගනුවර වන දෝහා හි වෙසෙන ජ්‍යෙෂ්ඨ හමාස් නායකයන් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කර තිබේ.
හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට නේපාල රජය තීරණය කර තිබේ.
නේපාල රජය විසින් පැනවූ සමාජ මාධ්‍ය තහනමට එරෙහි විරෝධතා අතරතුර උද්ඝෝෂකයන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.