තුර්කි හෝටලයක ගින්නකින් 66ක් මරුට
තුර්කියේ බොලු හි සීත ක්‍රීඩා සඳහා වෙන්වූ නිවාඩු නිකේතනයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 66 දෙනෙකු මිය ගොස් අවම වශයෙන් 51 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තුර්කියේ බොලු හි සීත ක්‍රීඩා සඳහා වෙන්වූ නිවාඩු නිකේතනයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 66 දෙනෙකු මිය ගොස් අවම වශයෙන් 51 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ධුරයේ දිවුරුම් දී තිබේ.
Read Moreබොලිවුඩ් නළු සෙයිෆ් අලි ඛාන් මුම්බායිහි පිහිටි ඔහුගේ නිවසේදී පිහි ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර තිබේ.
Read Moreඅමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැතිරයන ලැව්ගිනි නිසා මේ වනවිට පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
Read MoreUPDATE 05 PM: පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගොඩබෑමට යාමේ දී කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් අවම වශයෙන් 177 දෙනකු මියගොස් තිබේ. දකුණු කොරියානු රජය ඉදිරි දින හත ජාතික ශෝක කාලයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර ඇත.
Read Moreඅමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් රජයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා "Department of Government Efficiency" නමින් නව දෙපාර්තමේන්තුවක් පිහිටුවා එහි ප්‍රධානත්වය ඊලොන් මස්ක් ට ලබාදීමට කටයුතු කර තිබේ.
Read Moreඅමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රචාරණ සමයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණ සිද්ධියක් සම්බන්ධයෙන් ඉරාන ජාතිකයෙකුට අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් අධිචෝදනා ගොනු කර තිබේ.
Read Moreඅමෙරිකානු ජනාධිපතිවරණයේ ජය රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක, ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවෙතැයි ෆොක්ස් නිව්ස් සේවය වාර්තා කරයි.
Read Moreඇමරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ජනපතිවරණ ඡන්ද විමසීම අද (05) සිදු කිරීමට නියමිත යි.
Read Moreඊශ්‍රායලය අද(26) අලුයම ඉරානයට එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවේ ඉලක්කය ඉරානයේ මිසයිල නිෂ්පාදනාගාර බව හෙළිවී තිබේ.
Read Moreකැනේඩියානු සහ ඉන්දීය, මහ කොමසාරිස්වරුන් ඇතුළු, රාජ්‍ය තාන්ත්‍රිකයින් දෙරටින් නෙරපා හැරීමට මුල් වූ ඝාතන සිද්ධියට, බිෂ්නෝයි නම් ඉන්දීය අපරාධ කල්ලියක් සම්බන්ධ බවත්, එම අපරාධ කල්ලිය, ඉන්දීය බලධාරීන් සමඟ සබදතා පවත්වන බවට අනාවරණය වී ඇති බවත් කැනේඩියානු පොලීසිය අනාවරණය කර තිබේ.
Read Moreඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා අභාවප්‍රාප්ත වී තිබේ.
Read More