බංග්ලාදේශ විරෝධතාවලින් ළමුන් 30කට වැඩියෙන් මරුට
ඉකුත් මාසයේ බංගලාදේශය තුළ ඇවිලී ගිය ශිෂ්‍ය විරෝධතා අතරතුර අවම වශයෙන් ළමුන් 32 දෙනෙකු මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා කාර්යාංශය පවසයි.
ඉකුත් මාසයේ බංගලාදේශය තුළ ඇවිලී ගිය ශිෂ්‍ය විරෝධතා අතරතුර අවම වශයෙන් ළමුන් 32 දෙනෙකු මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා කාර්යාංශය පවසයි.
ඉරානයේ ටෙහෙරාන් හිදී මරා දැමුණු හමාස් සංවිධානයේ ප්‍රධානි ඉස්මයිල් හනියේගේ අවමංගල්‍ය පෙරහැරට දහස් ගණනක් ජනතාව සහභාගී වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඉකුත් ජූලි මස බංග්ලාදේශයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී ගැටුම්වලින් දිවි අහිමි වූවන්ට යුක්තිය ඉල්ලා පොලිසිය සහ ශිෂ්‍ය විරෝධතාකරුවන් අතර නැවතත් ගැටුම් හටගෙන තිබේ.
Read Moreහමාස් නායක ඉස්මයිල් හනියේ ඉරානයේ ටෙහෙරාන් හිදි ඝාතනය කර ඇති බව හමාස් සංවිධානය නිවේදනය කරයි.
Read Moreබංග්ලාදේශයේ ඇවිලී ගිය විරෝධතා නිසා සියගණනකගේ දිවි අහිමිව ගොස් තිබිය දී ඒ සම්බන්ධයෙන් කිසිදු අනුකම්පාවක් නොදැක්වූ එරට අගමැතිනි ෂෙයික් හසීනා, විරෝධතා නිසා හානියට පත්වූ දුම්රිය ස්ථානයක් දැක කඳුළු හෙලීම බොහෝ දෙනකුගේ විවේචනයට ලක්වී තිබේ.
Read Moreනේපාලයේ කත්මණ්ඩු අගනුවර අද (24) උදෑසන සිදුවූ ගුවන්යානා අනතුරකින් 18 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreතම රටේ රජයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විරෝධතා පැවැත්වූ බංග්ලාදේශ ජාතිකයින් 57 දෙනෙකුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අධිකරණයක් විසින් දීර්ඝ සිරදඬුවම් නියම කර තිබේ.
Read Moreඩිමොක්‍රටික් පක්ෂ ජනපතිවරණ අපේක්ෂක ලෙස උපජනපතිනි කමලා හැරිස් නම් කරමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් වී තිබේ.
Read Moreදින ගණනාවක් පුරා ඇවිලී යන කෝලාහල හේතුවෙන් බංග්ලාදේශයට ඇඳිරි නීතිය පනවා තිබේ.
Read Moreප්‍රධාන පෙළේ බැංකු, මාධ්‍ය ආයතන, රෝහල් සහ ගුවන් සේවා ඇතුළු ලොව පුරා රටවල් රැසක ආයතන සමූහයක මහා පරිමාණ තොරතුරු තාක්ෂණ ඇනහිටීමක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreසිසුන් සහ පොලිසිය අතර ප්‍රචණ්ඩ ගැටුම් අඛණ්ඩව පැවතීම නිසා මුළු බංග්ලාදේශයටම අධි ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
Read Moreරජය විසින් ලබාදෙන රැකියා කෝටාවට එරෙහිව බංග්ලාදේශයේ ඩකා නුවර පැවැත්වෙන විරෝධතා විසුරුවා හැරීමට බ්‍රහස්පතින්දා (18) දින පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
Read More