කංසා සමාජ ශාලා විවෘත කිරීමට අවසර
ජර්මනියේ කංසා ලෝලීන්ට පුද්ගලික කංසා සමාජ ශාලා විවෘත කිරීමට අවසර හිමිව තිබේ.
ජර්මනියේ කංසා ලෝලීන්ට පුද්ගලික කංසා සමාජ ශාලා විවෘත කිරීමට අවසර හිමිව තිබේ.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මහ මැතිවරණය අද (04) පැවැත් වේ.
Read Moreදකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයකු ලෙස රැකියාව කළ රොබෝවෙකු ඉකුත් සතියේ දී සියදිවි හානි කරගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
Read Moreප්‍රංශ මහ මැතිවරණයෙන් විපක්ෂ නායිකා මෙරීන් ල පෙන්ගේ අන්ත දක්ෂිණාංශික ජාතික පක්ෂයට ජය හිමිවනු ඇතැයි පශ්චාත් මැතිවරණ සමීක්ෂණවලින් තහවුරු වී ඇත.
Read Moreශීත සෘතුවේ ආරම්භය සනිටුහන් කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ හෝබාට් හි ඩර්වන්ට් නදියේ 3,000කට වැඩි පිරිසක් නිරුවතින් පිහිනීමේ ඉසව්වකට සහභාගී වී තිබේ.
Read Moreවසර 24 කට පසු, උතුරු කොරියාවට ගොස් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවුණු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, කොරියානු නායකයාට රුසියාවේ නිෂ්පාදිත ‘ඕරස්’ ලිමොසීන් මෝටර් රථයක්' තෑගි කළේය.
Read Moreබීමතින් රිය පැදවීමේ චෝදනාව මත ජනප්‍රිය ගායක ජස්ටින් ටිම්බර්ලේක් නිව්යෝර්ක් හි දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreමාංශපේෂීන් දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති රෝගී තත්ත්වය ඇති කරන, බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇතැයි ජපන් සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreඅධික උෂ්ණත්වය හේතුවෙන් ඉකුත් පැය 72 ක කාලයක් තුළ නැගෙනහිර ඔඩීෂා ප්‍රාන්තයේ මරණ අටක් වාර්තා වී තිබේ.
Read Moreමහ මැතිවරණයකට ඉඩ සලසමින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.
Read Moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස අද (9) පස්වරුවේ දිවුරුම් දුන්නේය.
Read Moreඅසර්බයිජානයේ සංචාරය කොට එද්දී ඉරාන ජනාධිපති වූ ඉස්ලාමීය දැඩිමතධාරි ඊබ්‍රාහිම් රයිසිගේ අති විශේෂ හෙලිකොප්ටරය කඩා වැටී ඔහු මරුමුවට පත්වූ නිසා ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරන්නට රජය උත්සුක වූයේය.
Read More