ට්‍රම්ප්ට වෙඩි වදියි : ප්‍රහාරකයා මරුට
පෙන්සිල්වේනියාවේ බට්ලර් හි පැවති රැලියකදී හිටපු ජනාධිපති, ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
පෙන්සිල්වේනියාවේ බට්ලර් හි පැවති රැලියකදී හිටපු ජනාධිපති, ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
නේපාලයේ චිත්වාන් දිස්ත්‍රික්කයේ මාර්ගයක් නායයාමෙන් එහි ගමන්ගත් බස් රථ දෙකක් ගංගාවකට පෙරලීම නිසා අවම වශයෙන් 60 දෙනකු අතුරුදහන් වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Read Moreබෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා නව ශක්තීන්, සම්පත් මෙන්ම නැවුම් කැපවීමක් ඇති කරගත යුතු බව ඉන්දියාව විසින් රටවල් හතකින් යුත් බිම්ස්ටෙක් සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
Read Moreකෙන්සා ලෙයිලි නම් මොරොක්කෝ AI ඉන්ෆ්ලුවන්සර් ලොව පළමු AI රූ රැජින ලෙස කිරුළු පළඳා තිබේ.
Read Moreස්ත්‍රියගේ භූමිකාව සමාජය තුළ ක්‍රමයෙන් ප්‍රමුඛස්ථානයට පත්වීම පුරුෂයින්ගේ සියදිවි නසා ගැනීම්වලට හේතුවන බවට දකුණු කොරියානු දේශපාලකයෙක් සිදු කළ භයානක සහ සනාථ කළ නොහැකි අදහස් දැක්වීම එරට තුළ දැඩි විවේචනයට ලක්ව තිබේ.
Read Moreයුක්රේනයේ කීව් අගනුවර ස්ථාන කීපයක් ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාර මාලාවකින් ළමා රෝහලක් විනාශ වී තිබේ.
Read Moreගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් 16 දෙනකු මියගොස් ඇති බව පලස්තීන බලධාරීන් පවසයි.
Read Moreකීර් ස්ටාර්මර් බ්‍රිතාන්‍යයයේ නව අගමැතිවරයා ලෙස රාජකාරි ආරම්භ කර තිබේ.
Read Moreජර්මනියේ කංසා ලෝලීන්ට පුද්ගලික කංසා සමාජ ශාලා විවෘත කිරීමට අවසර හිමිව තිබේ.
Read Moreබ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මහ මැතිවරණය අද (04) පැවැත් වේ.
Read Moreදකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයකු ලෙස රැකියාව කළ රොබෝවෙකු ඉකුත් සතියේ දී සියදිවි හානි කරගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
Read Moreප්‍රංශ මහ මැතිවරණයෙන් විපක්ෂ නායිකා මෙරීන් ල පෙන්ගේ අන්ත දක්ෂිණාංශික ජාතික පක්ෂයට ජය හිමිවනු ඇතැයි පශ්චාත් මැතිවරණ සමීක්ෂණවලින් තහවුරු වී ඇත.
Read More