ලාංකිකයන්ගේ ආරක්ෂාවට විදේශ අමාත්‍යාංශයෙන් හදිසි ප්‍රතිචාර ඒකකයක්
මැද පෙරදිග පවතින තත්ත්වයට අදාළ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් හදිසි ප්‍රතිචාර ඒකකයක් ස්ථාපිත කර ඇත.
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල අනිද්දා (16) සිට රුපියල් 125 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ.
ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50 කින් අඩු කිරීමටද ඔවුන් එකඟවී ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
ලෝක වෙළෙඳපොලේ කිරිපිටි මිල පහළයාම සැලකිල්ලට ගනිමින් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.
අමාත්‍යාංශය පැවසුවේ අප්‍රේල් මාසයේදී යළිත් කිරිපිටි මිල අඩු කිරීමට අපේක්ෂා කරන බවය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මැද පෙරදිග පවතින තත්ත්වයට අදාළ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් හදිසි ප්‍රතිචාර ඒකකයක් ස්ථාපිත කර ඇත.
2026 වසරේ ශ්‍රී ලංකාවට දිස්වන ප්‍රථම සහ අවසාන ග්‍රහණය චන්ද්‍රග්‍රහණයක් වන අතර එය අද( 03) අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස අපට දර්ශනය වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.
මැදපෙරදිග ගැටුම් උත්සන්න වී ඇති අවස්ථාවක, -තීරණාත්මක තෙල් හා ගෑස් ගමන් මාර්ගයක් වන- හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට “පහරදෙන බවට” බවට ඉරානය අනතුරු අඟවා තිබේ.