ආනයනික කිරිපිටි මිල අඩු වෙයි
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල අනිද්දා (16) සිට රුපියල් 125 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ.
සශ්‍රීකත්වය ළඟාකර දීම වෙනුවෙන් හිරු දෙවියන්ට කෘතවේදීත්වය දැක්වීම අරමුණු කරගෙන ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරන තෛපොංගල් දිනය අද (15) යි.
අස්වනු නෙළීම සංකේතවත් කරමින් තෛපොංගල් උත්සවය පවත්වන අතර මෙහිදී අස්වනු ලබාදීමට මුල් වූ ඉර, මහපොළොව, වැස්ස මෙන්ම ගවයන් ද දේවත්වයෙහිලා සලකමින් කෘතවේදීත්වය පළ කරයි.
පොංගු යනු පිරි ඉතිරී යෑම වැනි අර්ථයක් සහිත වචනයක් වන අතර පොංගල් බත් හින්දු බැතිමතුන්ගේ ප්‍රධාන උත්සවයේ ආහාරයයි. එය හකුරු, ගිතෙල්, කිරි, මුද්දරස්පලම් වැනි දේ යොදා පිසින ලද පැණි රස බතකි.
හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජා කිරීම මෙහිදී සිදු කෙරේ. කිරි උතුරවා යෑමට සලස්වමින් සියලු දෙනාට සෞභාග්‍යය උදා වේවායි ප්‍රාර්ථනා කිරීම පොංගල් උත්සවයේ ප්‍රධාන චාරිත්‍රයක් වන අතර මෙදින හින්දු භක්තිකයන්ගේ නව වසරක උදාව ලෙස ද සැලකේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල අනිද්දා (16) සිට රුපියල් 125 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ.
පුත්තලම කල්ලඩි මාර්ගයේ, අට්ටවිල්ලුව බෝධි රාජ අතුරු මාර්ගයේ යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ.
දැනට ආරම්භ කර ඇති 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.