භූ කම්පනයෙන් න්‍යෂ්ටික බලාගාරවලට බලපෑමක් නෑ
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ කම්චට්කා අර්ධද්වීපය ආසන්නයේ හටගත් ප්‍රබල භූමිකම්පාවෙන් "පැසිෆික් වෙරළ තීරයේ න්‍යෂ්ටික බලාගාරවල ආරක්ෂාව කෙරෙහි කිසිදු බලපෑමක් සිදුකර නොමැති" බව, මූලික වාර්තාවලින් පෙනීයන්නේ යැයි එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය පවසයි.