ලංකාව ටෙස්ට් ලැබ් එකක් විදියට පාවිච්චි වෙන රටක් ද? - අභිෂේකා වාසල බණ්ඩාර
"ආදරය කරන්න බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද ?" "නෑ" "ලංකාවේ කෙනෙක් හොයාගන්න කැමති ද?" "ආ....ම්..... මම හිතන්නේ ලංකාවට ගිහින් බෝයි ෆ්‍රෙන්ඩ් හොයාගන්න එක හොඳයි." "හොඳයි හොඳයි"
"ආදරය කරන්න බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද ?" "නෑ" "ලංකාවේ කෙනෙක් හොයාගන්න කැමති ද?" "ආ....ම්..... මම හිතන්නේ ලංකාවට ගිහින් බෝයි ෆ්‍රෙන්ඩ් හොයාගන්න එක හොඳයි." "හොඳයි හොඳයි"
වර්ෂ 2016 දී වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය ජපන් ජාතික විද්‍යාඥ යොෂිනොරි ඕසුමි (Yoshinori Ohsumi) වෙත පිරිනැමීමත් සමඟ ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ අප මෙතෙක් නොසිතූ අන්දමේ විස්මිත සොයාගැනීමක් වෙතය.
Read Moreඅපි අපට හිමිවිය යුතු අයිතිවාසිකම් ලබාගැනීම උදෙසා සටන් කරන්නෙමු. නීතියේ පිළිසරණ පතන්නෙමු. අයිතිවාසිකම් හිමි වූ පසු ඒවා රැකගන්නට වෙර දරන්නෙමු. එලෙස නීතිමය ප්‍රතිපාදන සැලසුණු පසුත්, සිය මූලික අයිතීන් සපුරා ගැනීමේ ඉඩකඩ 16 වසරක් තිස්සේ එක් ප්‍රජාවකට ඇහිරී තිබීමම, ඔවුන් කෙරෙහි වගකිවයුත්තන්ගේ ඇති සැලකිල්ලේ තරම පෙන්වයි.
Read More"මම අහන්නේ ඇයි මට මෙහෙම කරන්නේ කියලා. අපි දේශපාලනය කළේ ලොකු කැපවීමක් කරලා. මට මරණ තර්ජන එනවා නොදන්න අංකවලින් කතා කරලා. මාව බය කරන්න එක එක දේවල් කියනවා. රෑට කෝල් අරන් වද දෙනවා. ජරා විදියට එක එක දේවල් කියනවා. මගේ යාලුවන්ට කතා කරලා මං ගැන වැරදි දේවල් කියලා තියනවා. මම බය නෑ දේශපාලනය කරන්න අද මම මැරුණත් හෙට හරි මේක හැදෙයි කියලා මම හිතනවා."
Read Moreකාංසාව යනු, මිනිසුන් තම ජීවිත තුළ ලබන මූලික ම අත්දැකීම්වලින් එකකි. එය තර්ජනාත්මක හෝ අභියෝගාත්මක ලෙස පෙනෙන අවස්ථාවන්ට අප ස්වභාවික දක්වන ප්‍රතිචාරයකි.
Read Moreබැතිකම සහ ගැතිකම පසසනු පිණිස, තමන් දේවත්වයට නංවා ගොඩනැගූ ආගමික කල්ලියක අනුගාමිකයන්ගේ බාල වයස්කාර දියණියන් දූෂණය කළ ශ්‍රී ලාංකික වෛද්‍යවරයකුට ඕස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයක් විසින් වසර 10ක සිර දඬුවමක් නියම කර තිබේ.
Read More"ඒ සිද්ධියෙන් පස්සේ කොහේ ගියත් මට දැනුණේ හැමෝම මගේ දිහා බලනවා වගේ.
Read Moreචර්ම වර්ණවාදී අගතිය මත්තේ යැපෙන ඩොලර් කෝටි ගණනක ආලේපන හා හානිකර කර්ම ව්‍යාපාරයක් බිහිවී තිබේ. ශ්‍රී ලංකාවද සුදු හමට බැඳි පෙම එළිපිටම ප්‍රකාශ කරමින් සිටී. මෙම ප්‍රවණතාවේ භයානක කම සහ එම ගමන නවතා ලන මාර්ග පිළිබඳව, සුන්දර සුදු සහ අවලස්සන කළු නම් හිතළුව අතර පරම්පරාගත ගැටුමේ විවිධ පාර්ශව සමග කතාබහ කොට මේරි රෝස් ඒබ්‍රහම් ලන්ඩනයේ පලකෙරෙන ද ගාඩියන් පුවත්පතට සැපයූ මේ විශේෂාංගය සකස් කළේ අභිෂේකා වාසලබණ්ඩාර.
Read Moreලිංගාශ්‍රිතව බෝවන රෝගවලින් ආරක්ෂා වීමට මෙන් ම අනපේක්ෂිත ගැබ් ගැනීම් වැළැක්වීමට ‘කොන්ඩම්’ හෙවත් උපත් පාලන කොපු බහුලව භාවිත කරනු ලබයි.
Read More"ඔබ හිතනවාද තවත් රාජපක්ෂ කෙනෙක්ට එන්න පුලුවන්ද කියලා ජනාධිපති තියා මන්ත්‍රීවරයෙක් වෙන්න." ඒ, 2022 වසරේදී අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ බීබීසී සිංහල සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී කළ ප්‍රකාශයකි.
Read Moreමෙම සරත් සෘතුවේදී විශ්වීය විස්මයක් අත්දැකීමට සූදානම් වන්න. විද්‍යාඥයින්ට අනුව, පෘථිවිය දෙවන චන්ද්‍රයෙකු ලැබීම ආසන්නයේ සිටියි.
Read Moreශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් 2024 සැප්තැම්බර් 21 වන දින පැවති ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වූ අතර, එතෙක් අගමැතිවරයා වශයෙන් කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන සිය ධූරයෙන් ඉල්ලා අස් විය. ඒ අනුව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය අගමැති ධූරයේ අද පස්වරුවේ දිවුරුම් දෙන ලදී.
Read More