අයතුල්ලා අලී කමේනි ජීවිතක්ෂයට: ඉරාන රාජ්‍ය මාධ්‍යය තහවුරු කරයි
ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලී කමේනි ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍යය තහවුරු කර තිබේ.
තම නොබෙල් සාම ත්‍යාග පදක්කම ධවල මන්දිරයේ තිබූ රැස්වීමකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමූ බව වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ පවසන්නී ය.
"අපි, වෙනිසියුලා ජාතිකයන්ට අද ඓතිහාසික දිනයක් යැයි මම සිතමි," ඇය ට්‍රම්ප් හමුවීමෙන් පසු පැවසුවාය. එය ඔවුන් දෙදෙනා පෞද්ගලිකව මුණගැසුණු පළමු අවස්ථාව යි. එක්සත් ජනපද හමුදා වෙනිසියුලා අගනුවර කැරකස්හිදී එරට ජනාධිපති නිකොලස් මදුරෝ අල්ලාගෙන ඔහුට මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීමෙන් සති කිහිපයකට මෙම හමුව සිදුවිය.
"අන්‍යෝන්‍ය ගෞරවය දැක්වීමේ අපූරු හැසිරීමක්" බව සඳහන් කරමින් ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනකින් සිය කෘතඥතාව පළ කර තිබේ.
කෙසේ නමුත් මෙම ප්‍රකාශයට නෝර්විජියානු නොබෙල් කමිටුව සඳහන් කර තිබුණේ නොබෙල් ත්‍යාගයක් ප්‍රකාශයට පත් කළ පසු එය අවලංගු කිරීමට, බෙදා ගැනීමට හෝ වෙනත් අයෙකු වෙත පිරිනැමීටම නොහැකි බවත් ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ කැමැත්තෙහි හෝ නොබෙල් පදනමේ ප්‍රඥප්තිවල එවැනි හුවමාරුවක් සඳහා හැකියාවක් නොමැති බවත් ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලී කමේනි ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍යය තහවුරු කර තිබේ.
ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල් කිහිපයකට ප්‍රහාර එල්ලකර තිබේ.
නේපාලයේ තිෂුලි ගංඟාවට බස් රථයක් පෙරළීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 19දෙනෙකු මියගොස් තිබේ.