පුවත්

කොලොම්බියානු හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් 66 දෙනෙක් මරුට

කොලොම්බියානු ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක්, ගුවන්ගත කිරීමෙන් ටික වේලාවකට පසු කඩා වැටී අවම වශයෙන් පුද්ගලයින් 66 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පද්ධතියේ බිඳ වැටීමක් : සියලු මහජන සේවා අද නවතී

පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන් අද (24) දිනයේ තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

Read More

ඉරාන නැව්වලට මෙරටින් ආරාධනා ලැබුණා ද?

IRIS Dena සහ IRIS Bushehr ඉරාන නෞකා ශ්‍රී ලංකා මුහුදු සීමා ආසන්නයට ගමන් කරමින් සිටියේ මෙරට නාවික හමුදාපති ගෙන් ලැබුණු ආරාධනාවකට අනුව බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් (Alireza Delkhosh) පවසයි.

Read More

එයාර් කැනඩා ගුවන්යානා අනතුරින් දෙදෙනෙක් මරුට

නිව්යෝර්ක්හි ලාගාඩියා ගුවන්තොටුපොළේදී එයාර් කැනඩා ගුවන් යානයක් ගිනි නිවන රථයක ගැටීමෙන් සිදුවූ අනතුරින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාවට තෙල් දෙන්නම් - මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

සිය මිතුරෙකු වන ශ්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවක උදව් කිරීමට ඉරානය සුදානම් බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් (Alireza Delkhosh) පවසයි.

Read More

රෝගීන්ට මාස දෙකකට එකවර ඖෂධ නිකුත් කරන්නැයි උපදෙස්

වෛද්‍ය සායනවලින් රෝගීන්ට මාසයකට නිකුත් කෙරෙන ඖෂධ වර්ග එකවර මාස දෙකකට නිකුත් කරන ලෙස සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සියලුම රෝහල් බලධාරීන්ට උපදෙස් දී තිබේ.

Read More

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් අමෙරිකානුවන්ට අනතුරු ඇඟවීම් නිවේදනයක්

මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් තත්ත්වය හේතුවෙන් ලොව පුරා මෙන්ම විශේෂයෙන් මැදපෙරදිග සිටින අමෙරිකානුවන්ට වැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස ඉල්ලමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව යාවත්කාලීන අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

රෑට විදුලිය එන්නේ ඩීසල්වලින් : පාරවල්වල ලයිට් නිවලා සහයෝගය දෙන්න

මින් ඉදිරියට රාත්‍රී කාලයේ විදුලිය උත්පාදන සඳහා ඩීසල් භාවිතයට ගැනීමට සිදුවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසයි.

Read More