පුවත්

සැකකරුවෙකු මිය යාමේ සිද්ධියට පොලිස් කොස්තාපල්වරු හතරක් අත්අඩංගුවට

සැකකරුවෙකු මිය යාමේ සිද්ධියට පොලිස් කොස්තාපල්වරු හතරක් අත්අඩංගුවට

වාද්දූව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් ඇපමත මුදාහැරීමෙන් පසු මියයාමේ සිද්ධියට අදාළව එම පොලිසියේ කොස්තාපල්වරු 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රවීගේ මන්ත්‍රී යෝජනාවට ආණ්ඩුවේ මන්ත්‍රීවරු එකඟයි - අගමැතිනිය

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ ආණ්ඩුවේ සියලු මන්ත්‍රීවරුන් එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

Read More

පෞද්: වෛද්‍ය විද්‍යාලවල පුහුණුවට රජයේ රෝහල් දෙන්නේ නෑ

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල සායනික පුහුණුව සඳහා රජයේ රෝහල් කිහිපයක් ලබාදීමට ගත් තීරණය අහෝසි කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

අරගලයෙන් දේපළ හානි සිදුවුනා කියා රජයෙන් වන්දි ගත් දේශපාලකයින් මෙන්න

පසුගිය 2022 වසරේ පැවති අරගල සමයේදී දේපළ හානි සිදු වූ බව පවසමින් රජයෙන් වන්දි ලබාගත් දේශපාලකයින් පිළිබඳව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් අද (6) පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් සිදුකළේය.

Read More

ට්‍රම්ප් සංක්‍රාන්ති ලිංගික කතුන්ට කාන්තා ක්‍රීඩා තහනම් කරයි

සංක්‍රාන්ති ලිංගික කතුන්ට, කාන්තා ක්‍රීඩාවලට සහභාගිවීම වළකමින් විධායක නියෝගයක් නිකුත් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.

Read More

මහින්ද ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලන්න දින දෙයි

වත්මන් රජය විසින් ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

Read More

ජනපති අනුර එළඹෙන සතියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක එළැඹෙන 10 සිට 13 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරතවන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසයි.

Read More

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

ක්‍රිෂ් ගනුදෙනුව : නාමල් රාජපක්ෂට නොතීසි

රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බව පවසා ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබා ගෙන සාපරාධි සාවද්‍ය පරිහරණ කළේ යැයි චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට ලබන 18 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.

Read More

විපක්ෂයම සජිත් ළඟට

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සියල්ලගේම නායකයන් අද (5) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී රැස් විය.

Read More