පුවත්

මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම විසිවෙයි

මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම විසිවෙයි

පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කර තිබේ.

හොංකොං සික්සර්ස් ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට

වසර 7කට පසුව පැවැත් වූ හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සමත් විය.

Read More

අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වෙන්නැයි දැනුම් දීමක්

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය, රියදුරන්ට දැනුම් දෙයි.

Read More

ඡන්දෙට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි කරයි.

Read More

ජනතා ආදායම් වැඩි කරන වැඩපිළිවෙළ ඉදිරි අයවැයෙන් - අගමැති හරිනි

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ සෙසු ජනතාවගේ අදායම් වැඩි කරන වැඩපිළිවෙළ ඉදිරි අයවැය තුළින් රටට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

Read More

ආරුගම්බේ සිද්ධියට 6ක් අත්අඩංගුවට

මෙරට ජාතික ආරක්ෂාවට මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් කටයුතු කළ පුද්ගලයින් 06 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදුකරමින් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසයි.

Read More

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2025 අත්පිටපත් භාර ගැනීම අද සිට

''විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' දෙවන අදියර සඳහා අත්පිටපත් භාර ගැනීම අද (2024 නොවැම්බර් 01) ආරම්භ කෙරෙන අතර අත්පිටපත් බාරගැනීම 2025 වසරේ මාර්තු 31 දින දක්වා සිදු කෙරේ.

Read More

බදුල්ල බස් අනතුරෙන් දෙදෙනෙක් මරුට - 41ක් රෝහලට

බදුල්ල, දුන්හිඳ මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර යි.

Read More

රනිල්ගේ ප්‍රකාශයකට හරිනිගෙන් දැඩි ප්‍රතිචාරයක්

“බබ්බු එක්ක මේක කරන්න බෑ” මේ, ඔක්තෝබර් 29 වන දා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පන්නල ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී වත්මන් රජයේ අග්‍රාමාත්‍යවරිය වන මහාචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකි.

Read More