නිශ්චිත ආදායම් බදු නොගෙවන අයට නඩු
නිශ්චිත ආදායම් බදු වගකීම් හිතාමතාම ඉටු කිරීමට අපොහොසත් වන පුද්ගලයින් හා ආයතනවලට එරෙහිව අපරාධමය නඩු පැවරීමට කටයුතු කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
නිශ්චිත ආදායම් බදු වගකීම් හිතාමතාම ඉටු කිරීමට අපොහොසත් වන පුද්ගලයින් හා ආයතනවලට එරෙහිව අපරාධමය නඩු පැවරීමට කටයුතු කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
රටවල් කිහිපයක පරිශීලකයින් සඳහා ෆේස්බුක් සමාජ මාධ්‍ය අක්‍රිය වී ඇත.
Read Moreවසරේ ගතවූ කාලය තුළ සිදුකළ ඩෙංගු මදුරුවන් පරීක්ෂා කිරීම්වලදී ඩෙංගු වාහක මදුරු කීටයන් සහිත පරිශ්‍ර වැඩිම සංඛ්‍යාවක් හමුවී ඇත්තේ පාසල්වලින් බව අනාවරණය වී තිබේ.
Read Moreවසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හැත්තෑ පන් දහස ඉක්මවා තිබේ.
Read Moreආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව සම්බන්ධ කරන විශ්වාසනීය සම්බන්ධක මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කරමින් අද තිබෙන රැකියා සඳහා නොව, හෙට ලෝකයට අවශ්‍ය රැකියා සඳහා අපගේ තරුණ පරපුර සූදානම් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
Read Moreසංවිධානාත්මක අපරාධකරුවකුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ සහ සිවිල් ගුවස්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා
Read More2026 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වේ.
Read MoreSLS භාණ්ඩ සහතික ලාංඡනය නොමැති දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය, ඇසිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම සහ අලෙවිය 2026 ඔක්තෝබර් 8 වැනිදා සිට තහනම් වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කර තිබේ.
Read Moreවංචාසහගත ලෙස අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචා කිරීමක් සිදුවන බවට වාර්තා වී ඇතැයි සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreවෙඩි වැදීමෙන් මියගිය හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ගේ සිරුර අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තිබී සොයාගෙන ඇත.
Read Moreවැලිකඩ බන්ධනාගාරය පරීක්ෂා කිරීම සඳහා ගිය තම නිලධාරීන්ට බන්ධනාගාරය තුළට ඇතුළු වීමට අවසර නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය දැඩි කනස්සල්ල සහ විරෝධය පළ කර තිබේ.
Read Moreලියාපදිංචි නොකළ සියලු වැඩිහිටි නිවාස ලියාපදංචිය සඳහා සැප්තැම්බර් 30 වැනිදා දක්වා කාලය ලබා දී ඇති බව වැඩිහිටි ලේකම් කාර්යාල පවසයි.
Read More