ඇතැම් ප්‍රදේශවලට මි.මී 75ට වැඩි තද වැසි
නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වී ඇති බැවින්, දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වී ඇති බැවින්, දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
රාජ්‍ය ව්‍යවසායන් සඳහා මෑන් පවර් ආයතන වල සේවාවන් ලබා ගැනීම නියාමනය කිරීම සහ මෑන් පවර් සේවකයින්ගේ කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Read Moreමෙනින්ජිටිස් (Enteroviral Meningitis) රෝගී තත්ත්වය අනුව පාසල් සහ ප්‍රජා මූලික පරිශ්‍ර ආශ්‍රිතව, විවිධ ප්‍රදේශ කරා ව්‍යාප්ත වෙමින් පවතින බව පෙනී යන බැවින් රෝගී තත්ත්වයේ ව්‍යාප්තිය පාලනය, වැළැක්වීම, පෙර සූදානම සහ ප්‍රතිචාර දැක්වීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් සියලුම සෞඛ්‍ය අංශ සහ ආයතන වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
Read Moreඉන්ධන මිල සංශෝධනය පිළිබඳව පැතිර යන කතා අසත්‍ය යැයි ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
Read More“අද මම දැක්කා පහුගිය දිනක මේ ආණ්ඩුවේ පක්ෂෙක මහලේකම්වරයා යාපනයේ ගිහින් කියනවා මැතිවරණය තියන්නේ නෑලු.අපේ හාමුදුරුවනේ මැතිවරණයක් තියන්න ඕනද නැද්ද කියල කියලා කියන්න ඕනේ පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි.මේ කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද කියන්නේ ඡන්දෙ තියෙන දවස. පක්ෂෙක ලේකම් කෙනෙක්ට එහෙම කියන්න බෑ ඡන්දෙ තියන්නේ අහවල් දවසේ කියලා.
Read Moreනිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින්, දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපය තුල බලාපොරොත්තු වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreකළු ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් කළු ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාර්මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.
Read Moreඇදහැලෙමින් පවතින අධික වැසි හමුවේ අධිවේගී මාර්ගවල වාහන ධාවනය කිරීමේදී විද්‍යුත් පූවරුවල සඳහන් අවවාදාත්මක වැකි කෙරෙහි අවධානය යොමු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
Read Moreකැලණි ගඟ ආශ්‍රිතව ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් කර තිබේ.
Read Moreවාහන අංක තහඩු මුද්‍රණ කටයුතු ජූනි 10 වැනිදා හෝ ඊට ප්‍රථම නිල වශයෙන් අරඹන බව වැඩ බලන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් එන්. දේවප්‍රිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreකොංගෝවේ සීඝ්‍ර ව්‍යාප්තියක් දක්වන ඉබෝලා රෝග විශේෂයට එරෙහිව එන්නතක් සූදානම් කිරීමට මාස නවයක දක්වා කාලය ගත විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.
Read More2018/2019 කාලසීමාවේ බන්ධනාගාරගතව සිටි TMVP නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්' හමුවීමට තමන් ගිය බවත්, එය කිසිසේත් රහසක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නාමල් රාජපක්ෂ පවසයි.
Read More