CLOSE

ජාතික ජන බලවේගය සංවිධානය කරන ගොවි රැලිය අද (12) ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව දීප උයන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

රැලිය අද (12) ප.ව. 4ට ආරම්භ කෙරේ.

'අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි' මැයෙන් රට පුරා පැවැත්වෙන මහජන රැලි මාලාවට සමගාමීව මෙය පැවැත්වේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.