ඉරාන විදේශ ඇමතිවරයා ඇමති විජිතට දුරකතනයෙන් කිව්වේ මොනවද ?
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබේ.
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී සයිබර් හැකර්‌කරුවන් විසින් සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නීතිය බලාත්මක කරන ආයතන සහ අදාළ අනෙකුත් ආයතන වෙත දැනටමත් පැමිණිලි කර ඇති බව දැනුම් දී තිබේ.
Read Moreකන්ටේනර් තුන්සිය විසි තුන, ගල් අඟුරු වංචාව වගේම මුදල් අමාත්‍යාංශය හොර ගිණුමකට සල්ලි දාගත්ත වංචාවත් යට ගහන්න ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට උවමනාවක් තියෙනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.
Read Moreජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ අදාළ අමාත්‍යාංශ හා ආයතනයන්හි නියෝජනයන්ගෙන් සහ ප්‍රති - ත්‍රස්ත ක්‍රියාකාරකම් සහ ජාතික ආරක්ෂක විෂය ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රවීණයෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
Read Moreනුවරඑලිය ප්‍රෙදේශයෙදි පුද්ගලයෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත හිටපු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර අද (22) නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත ඔහුව මුදා හරින්නැයි නුවරඑලිය මහේස්ත්‍රාත් පුෂ්පිකා ජයදාස නියෝග කර තිබේ.
Read Moreඅස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ ගෙවීම් කටයුතු අද (22) දිනයේදී අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
Read Moreපකිස්ථානයේ ඉල්ලීම පරිදි ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කරන බව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
Read Moreඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS NIREEKSHAK’ යුද නෞකාව ‘මිශ්‍ර වායු කිමිදුම් පුහුණු’ (Mixed Gas Diving Training) වැඩසටහනක් පැවැත්වීම සඳහා අද (21) උදෑසන කොළඹ වරායට පැමිණ තිබේ.
Read Moreකොළඹ ඇතුළු ජනාකීර්න ප්‍රදේශවල බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට පුද්ගලයෙකු සූදානම් වූ බවට සමාජ මාධ්‍යවල හා ඇතැම් වෙබ් අඩවිවල පළවූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් පවසයි.
Read Moreආබාධිත පුද්ගලයින් සඳහා පත්ල පහළ ප්‍රමුඛතා බස් රථ සේවාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට අද (21) ආරම්භ කෙරෙන බව ප්‍රවාහන , මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය නිවේදනය කරයි.
Read Moreඅවිහිංසාවාදී පණිවිඩය ලොවට ගෙන යන ජාත්‍යන්තර සාම පා ගමන රාජ්‍ය අනුග්‍රහය යටතේ අද (21) ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇතැයි බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.
Read Moreඅද (21) දින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවත්වෙන විශේෂ දේව මෙහෙයකට සමගාමීව රථවාහන සැලස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය විසින් නිවේදනය කර තිබේ.
Read More