මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක් - නාමල් රාජපක්ෂ
වත්මන් ආණ්ඩුව පෙරහැරකට හෝ ආරක්ෂාව ලබාදිය නොහැකි ආණ්ඩුවක් බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
වන අලි කළමනාකරණ රාජකාරි කටයුතු හා අනෙකුත් ක්ෂේත්‍ර රාජකාරි අවශ්‍යතා සඳහා යොදා ගැනීම සදහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මිලදී ගත් ඩබල් කැබ් රථ 16ක් සහ යතුරු පැදි 181 ක් එම දෙපාර්තමේන්තුව වෙත සංකේතාමකව භාරදීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි විසින් අද (27) දෙපාර්තමෙන්තු පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
පරිසර අමාත්‍යංශය යටතේ පවතින වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දීපව්‍යාප්තව පිහිටුවා ඇති අඩවි ආරක්ෂක හා බිට්ටු කාර්යාල වල කටයුතු තවදුරත් පහසු කර ගැනීම සදහා අත්‍යාවශ්‍ය වාහන මිලදී ගත යුතු බවට වන කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල අතර 2025-08-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඊට අනුමැතිය හිමි විය.
අලිමිනිස් ගැටුම් සහ වන හානි වැඩි වශයෙන් වාර්තාවන ප්‍රදේශයන් වල අඩවි වන කාර්යාල සදහා මෙම වාහන ලබා දීමට අවධානය යොමුව ඇති අතර ඩබල් කැබ් රථ 16ක් සහ යතුරු පැදි 40 ක් මෙහිදී අමාත්‍යතුමන් විසින් සංකේතාත්මකව වනජිව් සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (මෙහෙයුම්) මංජුල අමරරත්න වෙත බත්තරමුල්ල දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී නිල වශයෙන් භාර දෙන ලදී.
අමාත්‍ය තුමා වෙත කැබ් රථ නිල වශයෙන් භාර දීම යුනයිටඩ් මෝටර්ස් ලංකා සමාගමේ විධායක අධ්‍යක්ෂ බුද්ධික සිංහගේ විසින් සිදු කළ අතර ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම වෙනුවෙන් යතුරු පැදි පිරිනැමිම අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නාලක මඩුගල්ලේ අතින් සිදු විය.
අනෙකුත් යතුරුපැදි සහ රථ වාහන අවශ්‍යතාවය අනුව ඉදිරියේදී ප්‍රාදේශීය වනජීවී කාර්යාල තුලින් බෙදා දීමට නියමිතව ඇත. වාහන 294 ක් මිලදී ගැනීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ අතර ද්විත්ව කැබ් රථ 16ක්, තනි කැබ් රථ 84 ක් යතුරු පැදි 181 ක්, ට්‍රැක්ටර් 09 ක්, අත් ට්‍රැක්ටර් 01 සහ කෲ කැබ් 3 ඒ අතරට අයත් වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වත්මන් ආණ්ඩුව පෙරහැරකට හෝ ආරක්ෂාව ලබාදිය නොහැකි ආණ්ඩුවක් බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
දඹදිව වන්දනා ගමන් සඳහා ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ වීසා නිකුත් කිරීමේ වැඩසටහන යළි ක්‍රියාත්මක කිරීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තීරණය කර තිබේ.
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි වාර්ෂික ඇසළ මහ පෙරහැරේ, ජූලි 28 පැවැත්වෙන පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලිඛිත නිර්දේශයක් යොමු කර තිබේ.