නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ලබන 27 සිට
ඉදිරි මහ මැතිවරණය සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම එළඹෙන 27 සහ නොවැම්බර් 3 වනදා සිදුකරන බව මැතිවරණ කාර්යාලය සඳහන් කරයි.
ඉදිරි මහ මැතිවරණය සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම එළඹෙන 27 සහ නොවැම්බර් 3 වනදා සිදුකරන බව මැතිවරණ කාර්යාලය සඳහන් කරයි.
ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්රචාරක ආදායම් සහ වියදම් වාර්තා, ලබන සතියේ පොලීසියට භාරදෙන බව, ජාතික මැතිවරණ කොමිසම පවසයි.
Read Moreහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පරිහරණය ඇතුළු ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා ඇති නිල රථ සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් කරුණු නිවැරදි නොවන බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.
Read Moreසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර තරග 03කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (20) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත යි.
Read Moreහලාවත, සිංහපුර ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙයි.
Read Moreරටක ආර්ථිකය කළමනාකරණය කිරීම පහසු කාර්යයක් නොවන බවත් ආර්ථිකය කළමනාකරණය කිරීමට පළපුරුද්දක් තිබිය යුතු බවත්, ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී නිවැරැදි තීන්දු තීරණ ගැනීමට නොහැකි වුවහොත් නැවත රට කඩාගෙන වැටෙන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවැසීය.
Read Moreවෛරසය වැලඳීමෙන් මියයන ඌරන්ගේ මස් අනුභව කිරීමෙන් වළකින ලෙස රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
Read Moreගංවතුර පැවැති ප්‍රදේශවල මී උණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
Read Moreපසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ බදු ගෙවිය යුතු පුද්ගලයින් සංඛ්‍යාව 160%කින් ඉහළ ගොස් ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස කීර්තිමත් ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකු වන අර්ජුන හේරත් පත්කර තිබේ.
Read Moreවාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට අමාත්‍ය විජිත හේරත් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
Read Moreමහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය පෙන්වා දෙයි.
Read More