මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක් - නාමල් රාජපක්ෂ
වත්මන් ආණ්ඩුව පෙරහැරකට හෝ ආරක්ෂාව ලබාදිය නොහැකි ආණ්ඩුවක් බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
දඹදිව වන්දනා ගමන් සඳහා ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ වීසා නිකුත් කිරීමේ වැඩසටහන යළි ක්‍රියාත්මක කිරීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තීරණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවට සංචාරය කිරීම සඳහා විද්‍යුත් (e-Visa) වීසා පහසුකමද ලබාගත හැකි බවයි.
ආගමික වන්දනා සඳහා ඉන්දියාවට යාමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ට අන්තර්ජාලය ඔස්සේ වීසා සඳහා දිනයක් වෙන් කරවාගෙන, කොළඹ, මහනුවර, යාපනය, හම්බන්තොට සහ මඩකලපුව යන ප්‍රදේශවල පිහිටි ඉන්දීය කොන්සියුලර් මධ්‍යස්ථාන වෙත අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශය සහිත පුද්ගලයින් 10 දෙනෙකුට වැඩි වන්දනා කණ්ඩායම් සඳහා කිසිදු ගාස්තුවකින් තොරව වීසා නිකුත් කරන බවත්, ඒ සඳහා කඩිනම් සේවා ක්‍රමවේදයක්ද සකස් කර ඇති බවත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
වීසා සේවා සපයන ආයතනය වෙනස් කිරීම හේතුවෙන් මෙම නොමිලේ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය තාවකාලිකව අත්හිටුවා තිබූ අතර, නව සේවා සපයන්නා 2026 ජූලි 7 වැනිදා සිට සේවා ආරම්භ කිරීමත් සමඟ එම පහසුකම යළි ක්‍රියාත්මක කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වත්මන් ආණ්ඩුව පෙරහැරකට හෝ ආරක්ෂාව ලබාදිය නොහැකි ආණ්ඩුවක් බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි වාර්ෂික ඇසළ මහ පෙරහැරේ, ජූලි 28 පැවැත්වෙන පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලිඛිත නිර්දේශයක් යොමු කර තිබේ.
ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට මාධ්‍යවල පළව ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බව ජනාධිපති මාධ්‍යඅංශය නිවේදනයක් නිකුත් කර තිබේ.