රාජකාරී වෙලාවේ දී දුම්රිය සේවකයන්ට සමාජ මාධ්‍ය තහනම්
රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය භාවිතය ඔස්සේ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
නේපාලයේ පවතින හදිසි තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සහ ආරක්ෂිතව පසුවන ලෙස එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට කත්මන්ඩුහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දි තිබේ.
විශේෂයෙන් අවදානම් සහිත දිස්ත්‍රික්කවල හෝ ඒ ආසන්නයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස උපදෙස් ලබා දී ඇත.
යම් ශ්‍රී ලාංකිකයෙකුට හදිසි සහායක් හෝ සම්බන්ධිකරණයක් අවශ්‍ය නම් කත්මන්ඩුහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැය 24 පුරා ක්‍රියාත්මක +977 9851048653 දුරකථන අංකය ඔස්සේ හෝ slemk.kathmandu@mfa.gov.lk හරහා ද සහාය ලබා ගත හැකිය.
කෙසේවෙතත් නේපාලයට බලපෑ ගංවතුර සහ නායයෑම් තත්ත්යෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුවි ඇති බවට වාර්තා නොවන බව කත්මන්ඩුහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය භාවිතය ඔස්සේ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 84,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිති.
සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ සිදුවූ බව කියන සිද්ධියක් දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.