දෙවන ගංවතුර අවදානමක් : චීනය නේපාල-ටිබෙට් දේශසීමාවේ ගලවා ගැනීමේ කටයුතු අත්හිටුවයි
නේපාල-ටිබෙට් දේශසීමා ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුරින් විපතට පත්වූවන් ගලවා ගැනීමේ කටයුතු චීන බලධාරීන් විසින් අත්හිටුවා ඇත.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ජය ගත් තමිළග වෙට්ට්‍රි කළගම් (TVK) පක්ෂයේ නායක ජනප්‍රිය නළු ජෝසප් විජේ ප්‍රාන්ත මහඇමති ධුරයේ අද (10) දිවුරුම් දුන්නේය.
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ අවසන් ප්‍රතිඵල අනුව ජය ගැනීමට ජෝෂප් විජේ සමත් වුවත් ඉන්දීය ප්‍රාන්ත බලය තහවුරු කරගැනීමට අවශ්‍ය වූ ආසන සංඛ්‍යාව සපුරා ගැනීමට ඔහුට නොහැකි විය.
ඒ අනුව ඉන්දීය ජාතික කොංග්‍රසය, VCK පක්ෂය, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය සහ ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය විජේගේ TVK පක්ෂය සමග එක්වීමත් සමගින් ඔහුට අවශ්‍ය වූ ආසන සංඛ්‍යාව සම්පූර්ණ කරගත්තේය.
තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් අර්ලෙකාර් විසින් ඊයේ (9) මන්ත්‍රීවරුන් 234 දෙනෙකුගෙන් යුත් මන්ත්‍රී මණ්ඩලයේ තේරී පත් වූ මන්ත්‍රීවරුන් 120 දෙනෙකුගේ සහාය ලබා ගැනීමෙන් පසු විජේ මහ ඇමතිවරයා ලෙස පත් කරන ලදී.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නේපාල-ටිබෙට් දේශසීමා ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුරින් විපතට පත්වූවන් ගලවා ගැනීමේ කටයුතු චීන බලධාරීන් විසින් අත්හිටුවා ඇත.
නේපාල-ටිබෙට් දේශසීමාවේ සිදුවූ විනාශකාරී ගංවතුරින් සිදුවූ මරණ සංඛ්‍යාව 270ක් දක්වා ඉහළගොස් ඇති බවට එරට පොලීසිය පවසයි.
නේපාලයේ චීන සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ පිහිටි රසුවා ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.