සරම්ප නිසා බංග්ලාදේශයේ ළමුන් දහසකට වඩා මරුට
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
ලෙබනනය සහ ඊශ්‍රායලය දින 10ක සටන් විරාමයකට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම සටන් විරාමය (EST) පස්වරු 17:00 ට (22:00 BST) ආරම්භ වීමට නියමිතය .
මුලදී සටන් විරාමය දින 10 ක් පවතිනු ඇතැයි අපේක්ෂා කළද, එය දීර්ඝ කළ හැකි බව එක්සත් ජනපදය පවසයි.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ එය ලෙබනනය සමඟ "ඓතිහාසික සාම ගිවිසුමක්" සඳහා අවස්ථාවක් නිර්මාණය කරන බවයි.
ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සටන් විරාමයට අනුකූල වීමට එකඟ වී ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්ය නිකේතන් ප්රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.