පළාත් පාලන තැපැල් ඡන්දයට දින නියම කරයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද විමසීම අප්‍රේල් 22, 23 සහ 24 පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද විමසීම අප්‍රේල් 22, 23 සහ 24 පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More2025 පළාත් පාළන ආයතන මැතිවරණයට අදාලව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල උපරිම මුදල නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
Read Moreහොරණ, රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිස්ත්‍රික් රෝහල අසලදී පෞද්ගලික බස් රථයක් සහ කුඩා ලොරියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් පාසල් සිසුන් ඇතුළු 15 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ඉංගිරිය පොලීසිය පැවසීය.
Read Moreදකුණු කොරියාවේ ලැව්ගිනි පැතිර යන ප්‍රදේශවලට යාමෙන් වළකින ලෙස දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී.
Read Moreඖෂධ සඳහා උපරිම සිල්ලර මිල යාන්ත්‍රණයක් නියාමනය කිරීමට අදාළ අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර තිබේ.
Read Moreමෙරට කාන්තාවන්ගෙන් 90%ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයට මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.
Read Moreසංවිධානාත්මක අපරාධ හා අනෙකුත් නීති විරෝධී ක්‍රියා මර්දනයට අලුතින් බඳවා ගෙන ඇති පොලිස් විශේෂ කාර්ය බලකා (STF) සමාජිකයින් 500ක් යෙදවීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
Read Moreග්‍රෑන්ඩ්පාස් නාගලගන්වීදිය ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreවසර කිහිපයකට පසු කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල ''චිකුන්ගුන්යා'' රෝගය ව්‍යාප්තිය වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Read Moreමෙරට ප්‍රථම වරට රජයේ රෝහලක් තුළ ශුක්‍රාණු ධාතු බැංකුවක් කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ආරම්භ කර තිබේ.
Read More2025 වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා දිවයින පුරා වෙඩි තැබීමේ සිද්ධි 27ක් වාර්තා වී ඇති බවත් එම වෙඩි තැබීමේ සිදුවීම් 27ට අදාළව පුද්ගලයින් 22 දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවත් පොලිසිය පවසයි.
Read More