රු.කෝටි 7කට වැඩි වටිනාකමකින් යුත් ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
මොනරාගල හම්බෙගමුව ප්‍රදේශයේදී සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුමකදී ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මොනරාගල හම්බෙගමුව ප්‍රදේශයේදී සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුමකදී ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.
Read Moreස්විස්ටර්ලන්තයේ ලුසෑන්හි පැවති ඩයමන් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේ ජය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් වී තිබේ.
Read Moreඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (22) පස්වරුවේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.
Read Moreකොළඹ වරාය නගරයේ පාලමක් මත රැඳී සිටි චීන ජාතිකයින් තිදෙනෙකුට පහරදී, ඉන් එක් අයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අවශ්‍යව සිටින චීන ජාතික සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබේ.
Read Moreමොණරාගල, කුඹුක්කන ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ ට්‍රැක්ටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read More2027 වසරට අදාළ පාසල් වාර සටහන, රජයේ නිවාඩු දින සහ ප්‍රධාන විභාග පැවැත්වෙන කාලසීමා ඇතුළත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අංක 31/2026 දරන චක්‍රලේඛය නිකුත් කර තිබේ.
Read Moreප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreහිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව දූෂණ චෝදනා සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර අද (20) කොළඹ මහාධිකරණය හමුවේ භාරදෙනු ලැබීය.
Read Moreරජයේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය සඳහා ශක්තිමත් දායකත්වයක් සැපයිය හැකි අන්දමින් රාජ්‍ය සේවයේ තොරතුරු තාක්ෂණ අවශ්‍යතා සඳහා තොරතුරු තාක්ෂණ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට අවධානය යොමු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
Read Moreසැප්තැම්බර් 19 වන දින සිට අධිවේගයට ඇතුළු කරන සියලු වාහන සඳහා ආසනපටි පැලඳීම අනිවාර්ය බවත් එම නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් පොලීසිය පවසයි.
Read Moreවියළි කාලගුණ තත්ත්වයෙන් බලපෑමට ලක්වූ කුඹුරු ඉඩම් සඳහා වන්දි ගෙවීම් කඩිනමින් සිදුකිරීමට රජය තීරණය කර තිබේ.
Read More