2027 අයවැය අද පාර්ලිමේන්තුවට
2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම අද (07) පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
ඒ සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාලවයි.
ප්‍රකාශ සටහන් කරගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අද (07) උදෑසන කිරුළපනේ පිහිටි ඇගේ නිවසට ගොස් තිබේ. එහිදී ඇය අත්අඩංගුවට පත්විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම අද (07) පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව ඇත.
*ශ්‍රී ලංකාව වෙලූ නීති විරෝධී ඇමතුම් මධ්‍යස්ථාන ජාලය: *CID දත්ත හෙළිකරන අඳුරු සයිබර් ජාවාරම සහ චීන කල්ලිවල ආධිපත්‍යය *408ක් අත්අඩංගුවට 284ක් චීන ජාතිකයින්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට ඔක්තෝබර් මස 13 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි පොලීසිය දැනුම්දී තිබේ.