ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම අද (07) පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව ඇත.
ඒ අනුව, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ලබන නොවැම්බර් 12 වැනිදා 2027 අයවැය කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එදිනම විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදුකෙරෙනු ඇත.
දෙවැනිවර කියවීම සම්බන්ධ විවාදය නොවැම්බර් 13 වැනිදා ආරම්භ වී නොවැම්බර් 20 වැනිදා දක්වා දින හතක් පැවැත්වීමට නියමිතය. එම විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතව තිබේ.
මේ අතර, අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පැවැත්වීමට නියමිතය.
2027 අයවැය තෙවැනිවර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත අතර, එම ඡන්ද විමසීමත් සමඟ 2027 අයවැයට අදාළ පාර්ලිමේන්තු කටයුතු අවසන් කිරීමට නියමිතය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
*ශ්‍රී ලංකාව වෙලූ නීති විරෝධී ඇමතුම් මධ්‍යස්ථාන ජාලය: *CID දත්ත හෙළිකරන අඳුරු සයිබර් ජාවාරම සහ චීන කල්ලිවල ආධිපත්‍යය *408ක් අත්අඩංගුවට 284ක් චීන ජාතිකයින්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට ඔක්තෝබර් මස 13 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි පොලීසිය දැනුම්දී තිබේ.