නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නැතිවීම ඡන්දය භාවිත කිරීමට බාධාවක් නොවේ - මැකො
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම අද පෙරවරුවේ ආරම්භ විය.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම අද පෙරවරුවේ ආරම්භ විය.
සංචාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කර පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 45ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Read Moreමැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි සියලු පෞද්ගලික සහ රාජ්‍ය බැංකු සහ මූල්‍ය සේවකයින්ටද නිවාඩු ලබාදෙන්නැයි, මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන හෙට දිනයේත්, ඉන් අනතුරුවත් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කර තිබෙන ආරක්ෂක ක්‍රමවේදයන් නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක් පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර තිබේ.
Read Moreආරුගම්බේ ප්‍රදේශයට අදාළව අමරිකාව නිකුත් කළ සංචාරක උපදේශය ඉවත් කර ගත් බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය අද (13) නිවේදනය කර තිබේ.
Read Moreඅමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් රජයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා "Department of Government Efficiency" නමින් නව දෙපාර්තමේන්තුවක් පිහිටුවා එහි ප්‍රධානත්වය ඊලොන් මස්ක් ට ලබාදීමට කටයුතු කර තිබේ.
Read Moreපසුගිය කාලසීමාව තුළ සිදුවූ බව කියන වංචා දූෂණ සිද්ධීන් 15කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පියවර ගෙන ඇති විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
Read Moreසත්කාරක ශ්‍රී ලංකාව සහ නවසීලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය අද(13) ආරම්භ වේ.
Read Moreඅනිද්දා (14) පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාලව ඡන්ද කාඩ්පතක් නොලැබුණත් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිසම ඡන්දදායකයින්ට දැනුම්දෙයි.
Read Moreහිටපු අමාත්‍යවරුන් භාවිත කළ නිල නිවාසවලින් 27ක් යළි රජයට පවරා ගෙන තිබේ.
Read More2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු අද(11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.
Read Moreදේශපාලන සිරකරුවන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක වව්නියාවේදි අද (10) පැවසීය.
Read More