ගල් අඟුරු නිසා වැයවන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයා පිට නොපටවන්න PUCSL තීන්දු කරයි
විදුලි ගාස්තු සංශෝධන වලදී ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයින්ගෙන් අය නොකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර තිබේ.
විදුලි ගාස්තු සංශෝධන වලදී ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයින්ගෙන් අය නොකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර තිබේ.
අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා විශේෂ ප්‍රවාහන සේවා අද (13) දිනයෙත් ක්‍රියාත්මක බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
Read Moreනියමිත ගමන් ගාස්තුව අබිබවා, ගාස්තු අයකරන බස්රථ වෙතොත් '1955' අංකයට පැමිණිලි කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගීන්ගෙන් ඉල්ලා සිටී.
Read Moreයුද්ධය දිනූ බව පාරම්බාමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය යන දෙපාර්ශ්වයම සාම සාකච්ඡාවලට එළඹුණු බැවින්, එකඟතාවයකට පැමිණීම සැමවිටම දුෂ්කර වී ඇති බව පෙනී යන්නකි.
Read Moreලෝකප්‍රකට ඉන්දීය පසුබිම් ගායිකා ආශා බෝස්ලේ මුම්බායි හි රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreඅලුත් අවුරුදු නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) දිනයේත් විශේෂ බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.
Read Moreසෙනසුරාදා අගභාගයේදී ඇමරිකා එක්සත් ජනපදය සමඟ පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිස ඉස්ලාමාබාද් වෙත පැමිණ ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More"කොහොමනම් ගමනක්ද," කාර්ය මණ්ඩලය ආරක්ෂිතව බිමට පතිත වීමත් සමඟ ආටෙමිස් II කමාන්ඩර් රීඩ් වයිස්මන් පැවසීය.
Read Moreඑළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය හේතුවෙන් අප්‍රේල් 13 සහ 14 දෙදින දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.
Read Moreපිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි සිදුකරන පුද්ගලයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.
Read Moreහෝමාගම, මොරගහහේන ප්‍රදේශයේදී සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් 5දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreරජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
Read More