විමල් අත්අඩංගුවට ගන්නා ලෙසට වරෙන්තු
හිටපු අමාත්‍ය විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් 38ක් අද (21) දිනයේ වසා තැබීමට තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය අදාළ අධ්‍යාපන බලධාරීන් වෙත පවරා ඇති බවයි.
ඒ අනුව අද පෙරවරු 9.00 වන විට මධ්‍යම පළාතේ පාසල් 35ක් වසා තැබීමට තීරණය කර ඇති අතර, සබරගමුව, දකුණු සහ බස්නාහිර පළාත්වලින් එක් පාසල බැගින් වසා තැබීමට තීරණය කර ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.
මහවැලි ගංගාවේ ඉහළ ධාරා ප්‍රදේශයට පසුගිය පැය කිහිපය තුළ ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් පස්බාගේ කෝරලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිකුත් කර තිබේ. පියවර ගෙන තිබේ.