පුවත්

මීගමුව බන්ධනාගාර ගැටුම ගැන අධිකරණ ඇමති පාර්ලිමේන්තුවට කියයි (VIDEO)

මීගමුව බන්ධනාගාර ගැටුම් සිද්ධිය ගැන පූර්ණ විමර්ශනයක් පවත්වන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවට පැවසීය.

Read More

ඩෙංගු රෝගීන් 62,000 ඉක්මවයි : ජූලි මාසයේ පමණක් රෝගීන් 7,038ක්

වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,000 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

Read More

මීගමුවේ රැඳවියන් 700ක් වෙනත් බන්ධනාගාරවලට

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 700කට ආසන්න පිරිසක් අඟුණකොළපැලැස්ස, බෝගම්බර, අනුරාධපුරය, පොළොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 26 දක්වා ඉහළට

මීගමුව බන්ධනාගාරයේ අද ඇති වූ ගැටුමින් බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අනුව මියගිය ගණන 26 දක්වා ඉහළ ගොස් ඇති බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පැවසීය.

Read More

අඩු ආදායම්ලාභීන්ට සමෘද්ධියෙන් නිවාස 1020ක්

“සුවපහසු නිවසක් – සවිබලැති පවුලක්” නිවාස වැඩසටහන යටතේ නිවාස අහිමි අඩු ආදායම්ලාභී පවුල් සඳහා 2025–2026 ප්‍රතිපාදන මත එක් නිවසක් සඳහා රුපියල් මිලියනය බැගින්, සමස්ත රුපියල් මිලියන 1020ක වියදමින් නිවාස 1020ක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

Read More

මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 25ක් දක්වා ඉහළට - 100කට තුවාල

මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

Read More

මීගමුව බන්ධනාගාර ගැටුමින් නිලධාරීන් ඇතුළු 7ක් මරුට - 50කට තුවාල

12.20 Update මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. බන්ධනාගාර නිලධාරීන් ඇතුළුව තවත් 50කට අධික පිරිසක් මේ ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටී.

Read More

"යකඩ කෑල්ලක්" කියලා රණවිරුවෝ ජීවිත කැප කර ලබාගත් ජයග්‍රහණ හෑල්ලුවට දානවා - නාමල්

"රණවිරුවෝ ජීවිත කැප කරලා ලබාගත්තු ජයග්‍රහණ හෑල්ලුවට දානවා. රණවිරුවාගේ පදක්කම, රණවිරුවාගේ ලාංඡනය, රණවිරුවාගේ පදක්කම, රණවිරුවා ලබාපු අභිමානය ඔවුන්ගේ දරුවන්ට, මුනුපුරන්ට, මිනිපිරියන්ට ආඩම්බරයෙන් පෙන්නන්න තියෙන පදක්කමට මොකක්ද කියන්නේ? "යකඩ කෑල්ලක්" කියලා කියනවා. ලැජ්ජයි! මෙහෙම රටක අපි ජීවත් වෙන්නේ කියලා රණවිරුවෝ කල්පනා කරනවා ඇති," ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්

Read More