පුවත්

ජූනි 24, 25 සහ 26 ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක්

ජූනි 24, 25 සහ 26 ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක්

කෙටි කාලීන ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය ආයතන, පාසල් සහ පළාත් පාලන ආයතන ආවරණය වන පරිදි ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ චක්‍රලේඛ නිකුත් කිරීමටත්, ජූනි 24, 25 සහ 26 යන තෙදින තුළ ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් රජය තීරණය කර තිබේ.

රුපියල් කෝටි 6ක අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

කොටහේන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03කට අධික ප්‍රමාණයක් සහ හෙරෝයින් තොගයක් සමග පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිනක දී වාර්තා වූ ඩෙංගු රෝගීන් දහස ඉක්මවයි

ගතවූ පැය 24 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1,069 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර අනාවරණ කර සිටියි.

Read More

ජූනි 1 සිට ජාතික පිළිකායතනයේ ‌මහා පරිමාණ තැඹිලි දාන නවතියි : හේතුව මෙන්න

ජාතික පිළිකායතනයේ නේවාසික පිළිකා රෝගීන් සඳහා ක්‍රියාත්මක කර තිබූ මහා පරිමාණ තැඹිලි දාන වැඩසටහන 2026 ජූනි 1 වැනිදා සිට සම්පූර්ණයෙන්ම නවතා දැමීමට තීරණය කර ඇති බව රෝහල් පාලනාධිකාරිය නිවේදනය කර තිබේ.

Read More

ඩෙංගු වලට දුම් ගහන්න ලෙඩ්ඩු 10ක් ඉන්න ඕන කියලා - නාමල් ගෙන් දොස්

ඩෙංගු රෝගියෙක් ඉන්නවා ඇවිල්ලා දුම් ගහන්න කියූ විට එක රෝගියෙක් හිටියට මදි අඩුම තරමේ රෝගීන් දහයක්වත් ඉන්න ඕනේ යැයි කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවකින් දැනුම් දී ඇතැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

Read More

'අස්වැසුම' ජුනි දීමනා හෙට සිට බැංකු ගිණුම්වලට

'අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම හෙට (18) දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

Read More

යෝෂිත ඇප මත නිදහස් : විදෙස් ගමන් තහනම්

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

Read More

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩිගේ නඩු විභාගය ඇරඹෙයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණි.

Read More