පුවත්

ජනපති ගෙන් රාජ්‍ය සේවකයා වෙත ඉල්ලීමක්

පුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අත්‍යවශ්‍ය බව සහ ඒ සඳහා ගත යුතු සෑම පියවරක්ම ගැනීමට තමා කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

Read More

සතියක් ඇතුලත පාස්කු වාර්තා ප්‍රසිද්ධ නොකළොත් මම කරනවා - ගම්මන්පිල

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන දැනට ප්‍රසිද්ධ නොකල එස් අයි ඉමාම් වාර්තාව සහ ඒ එන් ජේ ද අල්විස් වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට ආණ්ඩුවට දින 7ක කාලයක් ලබාදෙන බවත් එසේ නොකළහොත් එම වාර්තා ප්‍රසිද්ධියට පත්කරන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල අද (14)කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

Read More

දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (14) පස්වරු 4.00 සිට ඉදිරි පැය 24ක කාලයක් දක්වා වලංගු වන පරිදි නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.

Read More

ජනපතිවරණ වියදම් වාර්තා නොදුන් තිදෙනා අතර සීලරතන හිමි ත්

2024 ජනාධිපතිවරණයට අදාළව ආදායම් සහ වියදම් භාරදුන් ජනපති අපේක්ෂකයින් 35 දෙනකු සිටින බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

Read More

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තිදෙනෙකුට සිරදඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 6ක සිරදඬුවම් නියම කර තිබේ.

Read More

උතුරේ ප්‍රධාන දේශපාලන නායකයෙක් ජාජබ සමඟ එක්වෙන්න යයි

උතුරේ දේශපාලන නායකයෙක් ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ජාතික ජන බලවේගය සමග එක්ව වැඩකිරීමට සූදානමින් සිටින බව තමාට සහතික කළේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

Read More

ආපදාවලින් පීඩාවට පත් පිරිස 134,000 ඉක්මවයි : තද වැසි දිගටම

දිස්ත්‍රික්ක 12 කට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් පවුල් 34,492ක පුද්ගලයින් 134,484 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

Breaking : කොළඹ, ගම්පහ පාසල් කිහිපයක් හෙට (14) වැසේ

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන නිලධාරීන් පියවරගෙන ඇත.

Read More