ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර දෙවන ටෙස්ට් සටන ජයපරාජයෙන් තොරයි
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
2026 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වේ.
6වැනි වරට පැවැත්වෙන මෙවර තරගාවලියට Jaffna Kings, Galle Gallants, Kandy Royals , Dambulla Sixer සහ Colombo Kaps කණ්ඩායම් 5 ඇතුළත් වේ.
මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ කොළඹ SSC ,ආර්. ප්‍රේමදාස , පල්ලෙකැලේ සහ රංගිරි දඹුල්ල යන ක්‍රීඩාංගණවලදී.
මෙතෙක් පැවති තරගාවලි 5න් 4ක් ජැෆ්නා කණ්ඩායම ජයගෙන ඇති අතර එක් තරගාවලියක් දඹුල්ල කණ්ඩායම ජයගෙන තිබේ.
ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම් අතර පළමු තරගය අද (17) රාත්‍රී 7:30ට ආරම්භ වීමට නියමිතයි.
තරග පාවාදීමේ චෝදනාවට ජැෆ්නා කිංග්ස් හිමිකරු අත්අඩංගුවට
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවෙකු සහ තවත් අයෙකු තරග පාවාදීමේ චෝදනා මත ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය මගින් සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.
ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරුවෙකු වන මන්ජොත් කල්රා සහ යුවරාජ් කුෂ්වහා යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් දෙදෙනාම ඉන්දීය ජාතිකයින් වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.
ස්විස්ටර්ලන්තයේ ලුසෑන්හි පැවති ඩයමන් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේ ජය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් වී තිබේ.