පුවත්

හිටපු මැති - ඇමති 41ක් ජල බිලට පොලු තියයි

හිටපු මැති - ඇමති 41ක් ජල බිලට පොලු තියයි

හිටපු මැති - ඇමතිවරුන් 41 දෙනෙක් නිල නිවාසවල ජල බිල්පත් ගෙවා නැතැයි ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි. ඉන්, අය වීමට නියමිත මුදල, රුපියල් මිලියන 9ක් වේ.

ජනාධිපතිවරණ අපේක්ෂක වියදම් වාර්තා දෙන්න තිබූ කාලය අදින් අවසන්

මෙවර ජනාධිපතිවරණය සඳහා තරග කළ අපේක්ෂකයින්ට සිය වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබු කාලය අද පස්වරු 03න් අවසන් වීමට නියමිතව තිබේ.

Read More

මැතිවරණය නිසා රාජ්‍ය උළෙල 2ක් තාවකාලිකව අවලංගු කරයි

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල තාවකාලිකව අවලංගු කිරීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Read More

ආපදාවට පත් ජනතාවට කඩිනමින් සහන දීමට ජනපති උපදෙස්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දී ඇත.

Read More

පාස්කු ප්‍රහාරය ඇතුළු නඩු 7කට අදාළ පරීක්ෂණ කඩිනම් කෙරේ

2015 ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව, පාස්කු ප්‍රහාරය ඇතුළු නඩු 7කට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පවසයි.

Read More

රාජපක්ෂ පවුලේ ප්‍රබලයෝ පසු බසිති; මහ මැතිවරණයට රාජපක්ෂවරුන් නොඑන්නේ ඇයි ?

"ඔබ හිතනවාද තවත් රාජපක්ෂ කෙනෙක්ට එන්න පුලුවන්ද කියලා ජනාධිපති තියා මන්ත්‍රීවරයෙක් වෙන්න." ඒ, 2022 වසරේදී අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ බීබීසී සිංහල සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී කළ ප්‍රකාශයකි.

Read More

හිටපු දේශපාලකයෝ 50ක් පමණ මැතිවරණ සටනින් ඉවතට

ජාතික තලයේ දේශපාලකයෝ විශාල පිරිසක් පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකරන පළමු අවස්ථාව මෙය බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

Read More