පුවත්

හෝමූස් සමුද්‍ර සන්ධියේදී නැව් දෙකකට වෙඩි

හෝමූස් සමුද්‍ර සන්ධියේදී නැව් දෙකකට වෙඩි

එක්සත් ජනපදය විසින් ඉරාන වරායන් අවහිර කිරීම දිගටම සිදුකරමින් සිටින බැවින් හෝමූස් සමුද්‍ර සන්ධියේදී නැව් දෙකකට වෙඩි තබා ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය (UKMTO) පවසයි.

ප්‍රේමලාල් ජයසේකරට ඇප

නුවරඑලිය ප්‍රෙදේශයෙදි පුද්ගලයෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත හිටපු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර අද (22) නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත ඔහුව මුදා හරින්නැයි නුවරඑලිය මහේස්ත්‍රාත් පුෂ්පිකා ජයදාස නියෝග කර තිබේ.

Read More

අස්වැසුම වැඩිහිටි දීමනාව අද (22) ගිණුම්වලට

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ ගෙවීම් කටයුතු අද (22) දිනයේදී අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.

Read More

‘INS NIREEKSHAK’ ඉන්දීය යුද නෞකාව කොළඹ වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS NIREEKSHAK’ යුද නෞකාව ‘මිශ්‍ර වායු කිමිදුම් පුහුණු’ (Mixed Gas Diving Training) වැඩසටහනක් පැවැත්වීම සඳහා අද (21) උදෑසන කොළඹ වරායට පැමිණ තිබේ.

Read More

බෝම්බ ප්‍රහාරයක් ගැන පැතිර ගිය ප්‍රචාර අසත්‍යයි - පොලිසිය

කොළඹ ඇතුළු ජනාකීර්න ප්‍රදේශවල බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට පුද්ගලයෙකු සූදානම් වූ බවට සමාජ මාධ්‍යවල හා ඇතැම් වෙබ් අඩවිවල පළවූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් පවසයි.

Read More

ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ප්‍රමුඛතා බස් රථ සේවාව අද සිට

ආබාධිත පුද්ගලයින් සඳහා පත්ල පහළ ප්‍රමුඛතා බස් රථ සේවාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට අද (21) ආරම්භ කෙරෙන බව ප්‍රවාහන , මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය නිවේදනය කරයි.

Read More

සාම පාග­මන අද ඇරඹේ

අවිහිංසාවාදී පණිවිඩය ලොවට ගෙන යන ජාත්‍යන්තර සාම පා ගමන රාජ්‍ය අනු­ග්‍ර­හය යටතේ අද (21) ආරම්භ කිරී­මට සියලු කට­යුතු සූදා­නම් කොට ඇතැයි බුද්ධ ශාසන අමා­ත්‍යාං­ශය පවසයි.

Read More

කොච්චිකඩේ අවට විශේෂ රථවාහන සැලැස්මක්

අද (21) දින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවත්වෙන විශේෂ දේව මෙහෙයකට සමගාමීව රථවාහන සැලස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය විසින් නිවේදනය කර තිබේ.

Read More

පාස්කු ඉරු ­දින ත්‍රස්ත ප්‍රහා­ර­යට වසර 07යි

පාස්කු ප්‍රහාරය සිදුවී අදට වසර 7ක් ගත වීම නිමිත්තෙන් දිවයිනේ සෑම දේවස්ථානයකම අද (21) දිනයේ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

Read More

ජනාධිපති තුන්පාරක් පාර්ලිමේන්තු ඇවිත් කුමාර ජයකොඩි රැක්කා - නාමල්

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට තුන් පාරක් ඇවිත් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිව රැක්ක බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවති නව අවුරුද්දේ වැඩ ආරම්භ කිරීමට එක්වෙමින් මාධ්‍යවේදීන් අමතමිනි.

Read More

ID ඔෆිස් සියලු මහජන සේවාවන් අද සිට යළි ඇරඹේ

තාවකාලිකව අත්හිටවනු ලැබු පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන සේවාව අද (20) සිට යළි ආරම්භ කර ඇති බව එම දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More