පුවත්

කොදෙව් පිලට කඩුලු 5ක ජයක්

කොදෙව් පිලට කඩුලු 5ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

Breaking : කොළඹ, ගම්පහ පාසල් කිහිපයක් හෙට (14) වැසේ

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන නිලධාරීන් පියවරගෙන ඇත.

Read More

සම සුදු කරන අලේපන ගැන අනතුරු ඇඟවීමක්

අන්තර්ජාලය හරහා අලෙවි කරනු ලබන සම සුදු කර ගැනීමේ අලේපන සහ දියර වර්ග භාවිතයෙන් සෞඛ්‍ය පිළිබඳ ගැටලු රැසක් මතුව ඇති බැවින් ඒවා භාවිතයේ දී වඩාත් සැලකිලිමත් විය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

Read More

හිටපු මැති - ඇමති 41ක් ජල බිලට පොලු තියයි

හිටපු මැති - ඇමතිවරුන් 41 දෙනෙක් නිල නිවාසවල ජල බිල්පත් ගෙවා නැතැයි ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි. ඉන්, අය වීමට නියමිත මුදල, රුපියල් මිලියන 9ක් වේ.

Read More

ජනාධිපතිවරණ අපේක්ෂක වියදම් වාර්තා දෙන්න තිබූ කාලය අදින් අවසන්

මෙවර ජනාධිපතිවරණය සඳහා තරග කළ අපේක්ෂකයින්ට සිය වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබු කාලය අද පස්වරු 03න් අවසන් වීමට නියමිතව තිබේ.

Read More

මැතිවරණය නිසා රාජ්‍ය උළෙල 2ක් තාවකාලිකව අවලංගු කරයි

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල තාවකාලිකව අවලංගු කිරීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Read More

ආපදාවට පත් ජනතාවට කඩිනමින් සහන දීමට ජනපති උපදෙස්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දී ඇත.

Read More

පාස්කු ප්‍රහාරය ඇතුළු නඩු 7කට අදාළ පරීක්ෂණ කඩිනම් කෙරේ

2015 ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව, පාස්කු ප්‍රහාරය ඇතුළු නඩු 7කට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පවසයි.

Read More

රාජපක්ෂ පවුලේ ප්‍රබලයෝ පසු බසිති; මහ මැතිවරණයට රාජපක්ෂවරුන් නොඑන්නේ ඇයි ?

"ඔබ හිතනවාද තවත් රාජපක්ෂ කෙනෙක්ට එන්න පුලුවන්ද කියලා ජනාධිපති තියා මන්ත්‍රීවරයෙක් වෙන්න." ඒ, 2022 වසරේදී අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ බීබීසී සිංහල සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී කළ ප්‍රකාශයකි.

Read More